CCTV දර්ශන අනුව රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ වාහනයේ සහ පසුපසින් පැමිණි වාහනයේ අංකය හෝ ඒවායේ සිටින පුද්ගලයින් හඳුනාගත නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය අද (05) අධිකරණයට දැනුම්දුන්නා. ඒ, වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ CCTV දර්ශන පිළිබඳව සිය වාර්තාව ඉදිරිපත් කරමින්. එම නිසා අදාළ පරීක්ෂණ සඳහා විදේශීය විශේෂඥවරුන්ගේ සහය ලබාගන්නා ලෙසයි කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශය වැඩිදුරටත් අධිකරණයට දන්වා ඇත්තේ.
2012 වසරේ මැයි 17 වන දා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගොස් සිටි වසීම් තාජුඩීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූ බවට පළමු පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කර තිබුණා.
කෙසේ වෙතත්, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ඇතුළු වෛද්‍ය මඩුල්ලක් පසුව කළ විමර්ශනයකදී අනාවරණය වුණේ මෙම මරණය හදිසි අනතුරකින් සිදුවූවක් නොව මිනී මැරුමක් බවටයි.
පසුව ඊට අදාළව එම CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

Latest News
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026