අප පෘථිවිය ඇතුළත් ක්ෂීර පථයේ කෙළවර දක්නට ලැබෙන තාරකා පොකුරුවල පිටසක්වල ජීවීන් පිළිබඳ නව පර්යේෂණයක් ආරම්භවී තිබෙනවා.
ඇමරිකානු හාවඞ් විශ්වවිද්‍යාලයේ ස්පීච් සෝනියන් තාරකා විද්‍යායතනයේ විද්‍යාඥයන් දෙදෙනෙකු මෙන්ම ඉන්දීය විද්‍යාඥයෙකුද මේ පිළිබඳ නව බලාපොරොත්තු පළ කළා.
වසර බිලියන 10 ක් පමණ පැරණි තාරකා සාපේක්ෂව ළංව පිහිටා ඇති මෙම තාරකා පොකුරුවල ග්‍රහලෝක නිර්මාණය වීමේ අවස්ථාවක් නොමැති බවයි මෙතෙක් විශ්වාස කෙරුණේ.
අපේ සූර්යාගේ වයස වසර බිලියන 4 ක් පමණයි.
එහෙත් ක්ෂීර පථයේ කෙළවර පෘථිවියට සමාන භූ විෂමතාවලින් යුත් ග්‍රහලෝක පැවතිය හැකි බව නව මතය වී තිබෙනවා.
ඒ අනුව එහි ජීවීන් පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමටයි විද්‍යාඥයන් තීරණය කර ඇත්තේ.

Latest News
කැනඩාව සහ බොස්නියාව සම තත්ත්වයෙන් ගෝල බෙදා ගනී
Local
13 June 2026
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026