ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගන්දර ප්‍රදේශයේ 64 හැවිරිදි සහ 30 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාන්තාව තවත් විදේශිය කාන්තාවක් සමග මාතර - තලල්ල වෙරළේ සිටියදී මොවුන් අතවරයක් කිරීමට උත්සාහ කර ඇති අතර එම සිද්ධිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කළ 17 හැවිරිදි චීවර ධාරියෙකු ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.
මොවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026