ත්‍රිකුණාමලය - සාම්පූර් ප්‍රදේශයේ නිවසක් පිටුපස පාළු ළිඳක තිබී ගලක ගැට ගසා තිබූ කුඩා ළමයෙකුගේ මළ සිරුරක් ඊයේ (25) පස්වරුවේ සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 6ක් පමණ වන මෙම පිරිමි ළමයා ළිඳට දැමුවේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.
මෙලෙස මිය ගොස් ඇත්තේ සාම්පූර් මහා විද්‍යාලයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක්.
ඊයේ පාසල නිමා වී නිවසට පැමිණි දරුවා අතුරුදන් වී ඇති බවට ඔහුගේ දෙමාව්පියන් විසින් පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලට අනුවයි නිවස අසළ පාළු ළිඳක තිබී සිරුර සොයාගෙන ඇත්තේ.
සිමෙන්ති බ්ලොක් ගලක ලේස් පටියක් මගින් ශිෂ්‍යයා බැඳ තිබූ බව සදහන්.
පොලිස් සුනඛයෙකු ද යොදාගෙන පරීක්ෂණ කටයුතු සිදුකළ ද සැකකරු පිළිබද හෝඩුවාවක් නොලැබුණු බවයි පොලීසිය සදහන් කළේ. සිද්ධිය පිළිබඳව සාම්පූර් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

Latest News
හොරණ රාජ්‍ය බැංකු කොල්ලයට අනුබල දුන් ආරක්ෂක නිලධාරියා යළිත් රිමාන්ඩ්
Local
11 June 2026
ලක්ෂයක අල්ලසක් ගත්තැයි රාගම රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයෙක් අල්ලස් දැලට
Local
11 June 2026
තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නිමාවෙයි: පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට!
Local
11 June 2026
"රෑට පන්තියක් දාන්න.. අපි එන්නම් ඉගෙන ගන්න" මාලිමා මන්ත්‍රී නිපුණ ආරච්චි විපක්ෂයට කියයි
Local
11 June 2026
''අද රාත්‍රියේ ඉරානයට දැඩි ප්‍රහාර එල්ල කරන අතර නුදුරේදීම ඔවුන්ගේ තෙල් සහ ගෑස් වෙළඳපොල සම්පූර්ණ පාලනය භාර ගන්නවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
11 June 2026
චීන අපනයන ඉහළ යාම මැද චීන-යුරෝපා සංගම් සබඳතා පළුදු වෙයි - වැදගත් සාකච්ඡා දෙකක් චීනයෙන් හදිසියේම අවලංගු කෙරේ
Local
11 June 2026
මාස 2ක් ඊශ්‍රායල් ශ්‍රමිකයින් එවූ මුදල් අතුරුදන් තවත් හැකර් ප්‍රහාරයක් ගැන ඩී.වී. චානක හෙළිකරයි
Local
11 June 2026
නැගෙනහිරදී කොටි ත්රස්තයන් ඝාතනය කළ පොලිස් නිලධාරීන් සිහිපත් කෙරේ
Local
11 June 2026
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026