අදට යෙදී ඇති නිදහස් දිනයට සමගාමීව ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 20 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවාග ඒ අතර එක් කාන්තා රැදවියක්ද වන බව හිරු වාර්තකාරු ප්‍රකාශ කලා.
ජනාධිපති පොදු සමාව යටතේ මෙලෙස නිදහස ලැබුවේ සුළු වැරිදි සම්බන්ධව බන්ධනාගාර ගතව දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටි 20 දෙනෙකුයි.
නිදහස් දිනයට සමගාමීව අද දිනයේදී බන්ධනාගාර වලින් නිදහස ලැබු සමස්ථ රැදවියන් සංඛ්‍යාව 690 ක්.

ඡායාරූප-රොෂාන් පියතිලක

Latest News
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026
2027 ICC ශූරයන්ගේ කුසලාන කාන්තා තරග සත්කාරකත්වය ශ්‍රි ලංකාවට අහිමිවෙයි
Local
30 August 2026
අද සිට කෙටි ආහාර මිල රුපියල් 5කින් ඉහළට: පාන් මිලේ තීරණය හෙට
Local
30 August 2026
ආසියානු සෙවන්ස් රග්බි: ශ්‍රී ලංකාව පරදා ජපානය අර්ධ අවසන් පූර්ව වටය ජය ගනී
Local
30 August 2026
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026