General04 February 2016

නිදහස් උළෙලට සමගාමීව ගාල්ල බන්ධනාගාරයේත් රැදවියන් 20කට නිදහස-(ඡායාරූප)

අදට යෙදී ඇති නිදහස් දිනයට සමගාමීව ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් 20 දෙනෙකුට නිදහස හිමිව තිබෙනවාග ඒ අතර එක් කාන්තා රැදවියක්ද වන බව හිරු වාර්තකාරු ප්‍රකාශ කලා.

ජනාධිපති පොදු සමාව යටතේ මෙලෙස නිදහස ලැබුවේ සුළු වැරිදි සම්බන්ධව බන්ධනාගාර ගතව දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිටි 20 දෙනෙකුයි.

නිදහස් දිනයට සමගාමීව අද දිනයේදී බන්ධනාගාර වලින් නිදහස ලැබු සමස්ථ  රැදවියන් සංඛ්‍යාව  690 ක්.



ඡායාරූප-රොෂාන් පියතිලක
Related Recommends
Hiru TV News | Programmes