සතියකට ලක්ෂ ගණනින් මුදල් උපයාගත හැකි බව කියන විශ්මිත මුල්‍ය සමාගමක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබෙනවා.
කොල්ලුපිටියේ පිහිටා ඇති ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගම මීට අදාල වඩාත් ප්‍රසිද්ධම හා බලවත්ම මුල්‍ය ආයතනයක්.
හිරු ශ්රාවකයින් කිහිප දෙනෙකු දැනුම් දුන් තොරතුරු වලට අනුව අදාළ සමාගමේ ප්‍රධාන ජාවාරම වන්නේ පිරමිඩ ක්‍රමයට අනුව සෝලා පැනල් අළෙවි කිරීමයි.
මෙම සමාගම මගින් අලෙවි කරන විවිධ භාණ්ඩ මෙන්ම විවිද සේවා සම්බන්ධයෙන්ද මේ වන විටත් හිරු අපිට තොරතුරු වාර්තා වී තිබෙනවා.
අද වන විට රට තුළ සීඝ්රයෙන් ව්‍යාප්ත වී ඇති ජාවාරම වන්නේ සෝලා පැනල් ජාවාරමයි.
මෙවන් ජාවාරම්වල ස්වභාවය පැහැදිලි කරමින් ඒවාට හසුනොවන ලෙස මහ බැංකුව මගින් නොයෙකුත් නිවේදනද නිකුත් කර තිබෙනවා.
එසේ වුවද ජාවාරම්කරුවන්ගේ මෙම උපක්රමශීලි කූඨ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් පොලිසීයද මේවන විට අවධානය යොමු කර අවසන්.
ග්ලෝබල් ලයිෆ් ස්ටයිල් නැමති සමාගමේ මෙම ජාවාරමට හසුවුණූ දෙදෙනෙකු හිරුට ඒ පිළිබද විස්තර කලේ මෙලෙසයි.
[MP3]s125808[/MP3]

Latest News
කතරගම පාද යාත්‍රා බැතිමතුන් කුමන පිවිසුමේ දැඩි අසීරුවක
Local
10 July 2026
ප්‍රංශය අවසන් පූර්ව වටයට
Local
10 July 2026
වැලිමඩ රෝහල ළඟ කැළේ ගින්නක්
Local
09 July 2026
ලිදුල නාගරික මන්ත්‍රින් දෙදෙනාගේ ගැටුම ගැන පොලිසියට පැමිණිලි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන: කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්
Local
09 July 2026
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026