දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීමට හේතුව පොල්පිටිය සිට කොළොන්නාව දක්වා එන සම්ප්‍රේෂණ මාර්ගයට අකුණක් වැදීම හේතුවෙන් සිදුවන්නට ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සැක පළකරනවා.
මණ්ඩලයේ සභාපති අනුර විජේපාල මහතා සඳහන් කලේ අකුණ වැදීම හේතුවෙන් සමස්ත විදුලිබල පද්ධතිය අසමතුලිත වීම හමුවේ මෙම තත්වය උද්ගත වන්නට ඇති බවයි.
මේ අතර මෙම හදිසි විදුලි බිඳ වැටීම පිළිබඳ වාර්තාවක් සපයන්නැයි විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබෙනවා.
කෙසේවෙතත් මේවන විට හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ඇණ හිට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
සවස 06 වනවිට විදුලි සැපයුම සම්පූර්ණ කිරීමට හැකිවනු ඇති බවටයි එම මණ්ඩලය විශ්වාසය පළ කළේ.
මේ අතර, හදිසි බිඳ වැටීමත් සමඟ කොළඹ නගරයේ විදුලි ආලෝක සංඥා පද්ධතිය අක්‍රියවීමක් සිදුවුණා.
පොලිසිය සඳහන් කළේ ඒ හේතුවෙන් කොළඹ අවට මාර්ග රැසක වාහන තදබදයක්ද හටගත් බවයි.

Latest News
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
14 September 2026
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026
කොටුව මහේස්ත්‍රාත් නිගමනයට එරෙහිව දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට
Local
14 September 2026
එයාර්බස් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සැකකරුවෙකු ලෙස නම් කිරීමට නීතිපතිගෙන් උපදෙස්
Local
14 September 2026
ධීවර කටයුතු පහසු කරන ජංගම යෙදවුම දැනටමත් ක්‍රියාත්මකයි – ධීවර නියෝජ්‍ය ඇමති කියයි
Local
14 September 2026
දෙහිවල අත්බෝම්බ ප්‍රහාරය: ත්‍රීරෝද රථය ලබා දුන් තැනැත්තා සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
14 September 2026
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026