ප්‍රවීන ගීත රචක ආචාර්ය අජන්තා රණසිංහ කොළඹ ජාතික රෝහලේදී අද (27) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 76 ක්.
නිවසේදී සිදුවූ හදිසි වැටීමකින් පසු අජන්තා රණසිංහයන් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවයි ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙරට ගීත කලාවට මෙන්ම සාහිත්‍ය කලාවට ද ඉමහත් මෙහෙවරක් කළ අජන්තා රණසිංහයන් ලාංකේය කලා ක්ෂේත්රයට අවතීර්ණ වන්නේ කුරුම්බැට්ටි මැෂිමේ ළමා ගීතයත් සමගයි.
විකසිත පෙම් පොකුරු පියුම්, රන්කෙන්දෙන් බැඳ, ? පැල් රකින, දුරස් වන්නට මේලෙසින් වැනි ගීත ඇතුළු ගී පදවැල් රැසක් ඔහුගේ පන්හිඳෙන් උපත ලැබුවා.
විවිධ අත්දැකීම් සහ ක්ෂේත්‍ර ඔස්සේ ඔහු රචනා කළ ගීත මෙරට ගායික ගායිකාවන් රැසකගේ ගමන් මග පෝෂණය කිරීම විශේෂත්වයක්.

Latest News
ඉන්දීයාවේ තරුණ විරෝධතා තවදුරටත්: අධ්‍යාපන ඇමති ගැන ඉන්දීය රජයේ තීරණය අද
Local
25 July 2026
වසර 6ක සේවා කාලය නිම කරමින් චීන තානාපති චී ෂෙන්හොං ශ්‍රී ලංකාවෙන් සමුගනියි
Local
25 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් මද වැසි
Local
25 July 2026
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියාගේ ධුර කාලය දීර්ඝ කිරීමට අනුමැතිය
Local
25 July 2026
මිලියන 110ක් වටිනා මත්ද්‍රව්‍ය සමග ස්පාඤ්ඤ ජාතිකයෙකු අත්අඩංගුවට
Local
25 July 2026
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ ප්‍රධාන අභිචෝදකවරයා තනතුරෙන් පහකෙරේ
Local
25 July 2026
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න! – BASL සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
Local
24 July 2026
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක්: 15ක් ජීවිතක්ෂයට
Local
24 July 2026
නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් : නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර
Local
24 July 2026
ඉන්දියාවේ කැරපොතු විරෝධතා නිම නොවේ : සාකච්ඡා තවමත් අසාර්ථකයි
Local
24 July 2026