සිංහරාජය කැලඹු අමුතු සත්වයා සොයා ගෙන තිබෙනවා.
මෙම සත්ත්වයාගේ පෙනුමට අනුව රන් හෝතඹුවා සහ උගුඩුවා වැනි සත්ත්ව විශේෂවලට ආසන්න පෙනුමක් තිබුණද වලිගය නොමැතිකම සහ කහ කළු දුඹුරු පැහැති ලෝම ඇති බැවින් අනෙක් උගුඩු විශේෂවලට වඩා මෙම සත්තවයා වෙනස් බව තහවුරු වූ බවද සිංහරාජ වන අඩවි කාර්යාලය වාර්තාකර තිබෙනවා.
මෙම සත්වයාගේ බර කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 300 ක් වන අතර මෙම සතා දිගින් සෙන්ටිමීටර් 60 ක් වනවා.
මෙම සත්වයාගේ වලිගය නොමැති අතරල කුඩාකලම වලිගය කැඩී ඇති බවට සැකයක් පවතින බවත් මෙම සත්වයාගේ බාහු ප්‍රදේශයේ උස සෙන්ටිමීටර් 39.1 වන අතර ඉදිරියේදී මෙම සත්ත්වයාගේ ජාන විශ්ලේෂණය කොට මෙම සත්ත්වයා හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කලා.
----------------------------
TUESDAY,MARCH 2016 - 7.36
සිංහරාජ වනාන්තරයෙන් සොයා ගත් නාඳුනන සත්ත්වයා ජාන විශ්ලේෂණයක් සඳහා යොමු කර තිබෙනවා.
වනජීවි අමාත්‍යාංශය සඳහන් කළේ සිංහරාජ වනාන්තරයේ වැද්දාගල සහ පොතුපිටිය අතර පිහිටි ප්‍රදේශයකදී සොයාගෙන ඇති බවයි.
සිංහරාජ අඩවි වන කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමකට අනුවයි මෙම සත්ත්වයා සොයාගෙන ඇත්තේ.
මෙම සත්ත්වයාගේ පෙනුමට අනුව රන් හෝතඹුවා සහ උගුඩුවා වැනි සත්ත්ව විශේෂවලට ආසන්න පෙනුමක් තිබුණ ද වලිගය නොමැතිකම සහ කළු දුඹුරු පැහැති ලෝම ඇති බැවින් එම සත්ත්ව ගණයට වඩා වෙනස් බව තහවුරු වී තිබෙනවා.
එමෙන්ම මෙම සත්ත්වයාගේ බර කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 300ක් වන අතර දිගින් සෙන්ටිමීටර් 60ක් පමණ වන බව සදහන්.

Latest News
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි 8 දෙනෙකු නාවික හමුදාව මුදාගනී
Local
05 September 2026
ග්ලාස්ගෝ දිය ඇල්ල අසලදී තරුණයින් දෙදෙනෙකු ගිලී මරුට
Local
05 September 2026
බස් රථවලට AI තාක්ෂණික උපකරණ සවිකෙරේ
Local
05 September 2026
ත්‍රිරෝද රථ ධාවනයට අවම වයස 25 - 35 දක්වා සංශෝධනය කරන්න: ත්‍රිරෝද රථ සංගමයකින් ඉල්ලීමක්
Local
05 September 2026
කාර්ග් දූපත ආසන්නයේ ඉරාන තෙල් නෞකාවකට මිසයිල ප්‍රහාර
Local
05 September 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
05 September 2026
විපක්ෂ නායක සජිත් UNFPA ශ්‍රී ලංකා නියෝජිතයා හමුවෙයි
Local
05 September 2026
රඹවල වැව් බැම්මේ බිහිසුණු අනතුරක්: තරුණයෙක් මරුට
Local
05 September 2026
ට්‍රම්ප්ගේ සාම දූතයින් රුසියාවට සහ යුක්රේනයට
Local
05 September 2026
කියෙව් නුවර යුක්රේන ආරක්ෂක සේවා මූලස්ථානයට රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
05 September 2026