වැල්ලම්පිටිය මීතොටමුල්ල ප්‍රදේශයේ පෙර පාසැල් දැරියන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසීය පැවසුවේ වයස අවුරුදු 4 ක සහ හතරහමාරක දැරියන් දෙදෙනෙකු මෙලෙස අපයෝජනයට ලක්ව ඇති බවයි.
මෙම දැරියන් පෙර පාසල සදහා රැගෙන යනු ලබන්නේ අදාළ සැකකරුගේ ත්‍රිරෝද රථයෙනුයි.
සැකකරු කලක සිට ත්‍රීරෝද රථය අතරමග නතර කර දැරියන් දෙදෙනා අපයෝජනය කර තිබෙනවා.
ඇතැම් අවස්ථාවලදී පෙර පාසල භූමියේදීද එලෙස අපයෝජනය සිදුකර ඇතැයි අනාවරණ වී තිබෙනවා.
46 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අලුත්කඩෙි මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
නාමල් රාජපක්ෂ ඇතුළු සිව්දෙනාගේ මුදල් විශුද්ධිකරණ නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවයි
Local
30 July 2026
නාවික සහ ධීවර ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
Local
30 July 2026
බිරිඳ සමග උරණ වී කඹුරුපිටියේදී අධිබල විදුලි කණුවක් මත නැගි පුද්ගලයාට ලක්ෂ 02ක දඩයක්
Local
30 July 2026
ලෝකප්‍රකට ලේඛක සල්මාන් රුෂ්ඩිට පහරදුන් පුද්ගලයා වරදකරු වෙයි
Local
30 July 2026
දෙහිවල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට
Local
30 July 2026
ඉරානයට එරෙහිව අමෙරිකාවෙන් දැඩි ගුවන් ප්‍රහාර මාලාවක්
Local
30 July 2026
ඉරාන ප්‍රහාරයට පළිගන්න ට්‍රම්ප් සුදානමින්: බොර තෙල් මිලත් යළි ඉහළට
Local
30 July 2026
ප්‍රදේශ කිහිපයකට අදත් විටින් විට වැසි
Local
30 July 2026
කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
Local
30 July 2026
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම පාලිත බණ්ඩාරට
Local
30 July 2026