General10 March 2016

13 ජාතික ශෝක දිනයක්

අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය හේතුවෙන් ලබන 13 වනදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මහනාහිමියන්ගේ ආදාහන පුජෝත්සවය ලබන ඉරිදා පස්වරු 2 ට අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes