නිල් මානෙල් මල වෙනුවට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබෙනවා.
ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂිකා පත්මා අබේකෝන් කියා සිටියේ මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි.
විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු අධ්‍යයනයකින් අනතුරුව මානෙල් මල ඒ සඳහා යෝජනා කෙරුණු බව ඇය කියා සිටියා.
නිල් මානෙල් මලට අදාළ ඡායාරූප සහ සටහන්වල වෙනත් මලක් භාවිත වීම හේතුවෙන් පසුගිය කාලයේ ජාතික පුෂ්පය පිළිබඳව විවිධ කතාබහ මතුවුණා.
දැනට භාවිත වන නිල් මානෙල් මල විදේශීය පුෂ්පයක් වන අතර සුදු ලා නිල් පැහැති පෙතිවලින් සමන්විත නිම්ෆියා නවුචලි නැමැති උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මානෙල් මල දේශීය පුෂ්පය වන බවයි ඇය කියා සිටියේ.
එම මල වියලි කලාපීය ජලජ පරිසරයන්හි ව්‍යාප්තව පවතිනවා.
ශ්‍රී ලංකාවට ආවේණික මෙම මලෙහි පෙති සහ රේණු සංඛ්‍යාත්මකව අඩු අතර එම මල දැනට භාවිත කරන දම් පැහැති මානෙල් මලට සමානතාවයක් නොදක්වන බවයි ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක පත්මා අබේකෝන් වැඩිදුරටත් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.

Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026