දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ මෙලෙස හදිසියේ විදුලිය බිද වැටීමට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
පසුගිය 25 වන දා ද දිවයින පුරා හදිසි විදුලි බිද වැටීමක් සිදුවූ අතර ඊට හේතු වූයේ ලක්ෂපාන විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොලොන්නාවට විදුලිය සම්ප්‍රේෂණය කරන අධිවෝල්ටීය විදුලි රැහැන් පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක්.

Latest News
දිස්ත්‍රික්ක 10ක් අදත් උණුසුම්
Local
29 August 2026
ගෝනපොලදී පැණි බීම කන්ටේනර් රථයක් මාර්ගයේ පෙරළෙයි
Local
29 August 2026
Asia Rugby Men’s Sevens Series: කසකස්තානය පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
වෙනිසියුලානු තෙල් සංචිත පාලනයට අමෙරිකාවෙන් ඓතිහාසික ගිවිසුමක්
Local
29 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 579 දක්වා ඉහළට
Local
29 August 2026
බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග ගොස් තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
29 August 2026
අද දහවල් 12.11ට ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වෙයි
Local
29 August 2026
ඉරානය සමග සබඳතා පවත්වන චීන බැංකුවලට සම්බාධක පනවන බවට ට්‍රම්ප්ගෙන් ඉඟියක්
Local
28 August 2026
22 ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
Local
28 August 2026
වරාය නගරයේ චීන ජාතිකයාගේ ඝාතනයට සීගිරියේ සැඟව සිටි චීන ජාතිකයින් දෙදෙනෙකු අල්ලයි
Local
28 August 2026