පවුලේ සාමාජිකයන් සියල්ල සිරගත කළ ද තමා කිසිදිනෙක දේශපාලනයෙන් ඉවත් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ - හයිඞ්පිටියේ සංවිධාන කර තිබූ ජනරැළියට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ තම ආණ්ඩුව සමයේ නිසි වාර්තා තැබීමකින් තොරව ණය ලබාගෙන ඇත්නම් ඒවා නොගෙවා සිටිය හැකි බවයි.
තමන් බලයට පැමිණියහොත් රට විනාඩි 10 ක් හෝ විදුලිය නොමැතිව අඳුරේ නොතබන බව ද ඔහු කියා සිටියා.
ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට එක්වෙමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කියා සිටියේ ආණ්ඩුව විහිළුවක් බවට පත්ව ඇති බවයි.
මෙම රැළියට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කියා සිටියේ නිදහස් පක්ෂය සැමදා රැක ගත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බවයි.
තවදුරටත් ඉවසිය නොහැකි බැවින් ආණ්ඩු වෙනසක් අත්‍යාවශ්‍ය වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ රැළියකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියා.
මර්දනය කොතෙක් ආවත් තම ගමන වැළැක්විය නොහැකි බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ රැළියට එක්වෙමින් සදහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ ජන රැළියට ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ පරාජිතයන් පාර්ලිමේන්තුවේ සිටින එකම ආණ්ඩුව මෙය බවයි.

Latest News
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026
නේපාලයේ හදිසි ගංවතුරින් අතුරුදන් වූ සංචාරකයින් ගණන 579 දක්වා ඉහළට
Local
26 August 2026
යාලේ කලාප දෙකක් තාවකාලිකව වැසේ
Local
26 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළට
Local
26 August 2026
චීනයේ සිදු වූ ආපදා හානි වළක්වා ගැනීමට චීන ජනපතිගෙන් උපදෙස්
Local
26 August 2026
ග්‍රෙගරි වැවේ ජලය පානය කළහොත් ජීවිතයට අවදානමක් – මාලිමා ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්
Local
26 August 2026
ළමුන්ට සහ යෞවනයින්ට වන හානි වැළැක්වීමට Meta සමාගමෙන් බිලියන ගණනක එකඟතාවක්
Local
26 August 2026
රුමේෂ් තරංග ලෝක හෙල්ල විසි කිරීමේ ශ්‍රේණිගත කිරීම්වල යළි පළමු තැනට
Local
26 August 2026