General23 March 2016

හදිසියේම කටුනායක ආරක්ෂාව තර කෙරේ

බෙල්ජියමේ - බ්‍රසල්ස් ගුවන්තොටුපලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව කටුනායක ගුවන්තොටුපලේ ද ආරක්ෂාව තර කර තිබෙනවා. 

ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ  විධායක අධ්‍යක්ෂ ජොහාන් ජයරත්න කියා සිටියේ කටුනායක ගුවන්තොටුපලේ ආරක්ෂාව සම්බන්ධයෙන් මගීන් කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි.
Related recommendation
Hiru TV News | Programmes