ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ සියලූ මාධ්‍ය සම්මාන දිනා ගනිමින් යළි ජනතාවගේ විශිෂ්ඨතම නාලිකා බවට පත්වීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා.
සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සම්මාන උළෙල කොළඹ දී ඊයේ පැවැත්වුණේ හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. යළිත් මෙරට ප්‍රමුඛතම මාධ්‍ය නාලිකා බවට තහවුරු කරමින්.
එහිදී විශිෂ්ඨතම ගුවන් විදුලි නාලිකාව ලෙස හිරු එෆ්.එම්. ජනතා සම්මානයට පාත්‍ර වුණා.
වසරේ විශිෂ්ඨතම රූපවාහිනිය වූයේ හිරු ටී.වී. නාලිකාවයි.
ජනතාවගේ විශිෂ්ඨතම ප්රවෘත්ති නාලිකාව ලෙස ද හිරු ටී.වී. සම්මාන දිනා ගැනීම විශේෂත්වයක්.
විශිෂ්ඨතම යොවුන් රූපවාහිනිය ලෙස ද හිරු ටී.වී. ජනතා සම්මානයට පාත්‍ර වද්දී, විශිෂ්ඨතම යොවුන් ගුවන් විදුලිය වූයේ හිරු එෆ්.එම්.
එමෙන්ම ජනප්‍රියතම ගුවන්විදුලි වැඩසටහන ලෙසින් සම්මානයට පාත්‍රවූයේ හිරු FM තුළින් විකාශය වන Dj Ara & Pasbara වැඩසටහනයි.
මෙවර ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී විශිෂ්ඨතම රූපවාහිනී නිවේදක සම්මානය හිරු ටී.වී. හි රංගන ද සිල්වාට හිමිවූ අතර, විශිෂ්ඨතම ගුවන් විදුලි නිවේදක සම්මානය හිමිවූයේ හිරු එෆ්.එම්. ගුවන් විදුලි නාලිකාවේ අරවින්ද ලොකුගේටයි.
හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබාගත් මෙම ජනතා සම්මාන පිටුපස සිටින නියමුවා වන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.

ඔහුගේ සංකල්පයක් මත ආරම්භවුණු හිරු ටී වී සහ හිරු එෆ්.එම්. නාලිකා, ඔහුගේ මඟ පෙන්වීම යටතේ මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය කලාව, නව මානයකට යොමුකර අවසන්.
ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී හිරු ටී වී සහ හිරු එෆ්.එම්. ලබාගත් මෙම සම්මාන පිළිබඳව සුභාශිංසන එක් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව නව මගකට ඔසවා තැබීම සඳහා වූ සිය දැක්ම යළි යළිත් මෙරට ජනතාව තහවුරු කර ඇති බවයි.
ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හිරු ටී.වී. හිරු එෆ්.එම්. වෙත හිමිවන මෙවැනි සම්මාන නිසැකවම අප දිරිමත් කරන බව ද ඔහු සඳහන් කළා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ හිරු ටී.වී., හිරු එෆ්.එම්. ලබන මෙම සියලූ ජයග්‍රහණවල සැබෑම හිමිකරුවා අප සමඟ බැඳුණු ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් සහ ශ්‍රාවකයන් බවයි.

Latest News
ආර්ථික සහ මූල්‍ය ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව ඉහළට "2025ට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙනවා"
Local
29 July 2026
රතු මුහුදේ අර්බුද මධ්‍යයේ ඉන්දියාවේ ඉංජිනේරු භාණ්ඩ අපනයනය 21%කින් ඉහළට
Local
29 July 2026
දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ ‘රන්දෝලි මහ පෙරහර’ වීදි සංචාරය අරඹයි
Local
29 July 2026
උතුම් කැලණිය වෛත්‍යරාජයාණන් වහන්සේ ෂඩ්වර්ණයෙන් ආලෝක ගැන්වෙයි
Local
29 July 2026
පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධතිවලට සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් – වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් හෙළිවෙයි
Local
29 July 2026
චීන මිසයිල පද්ධති ඉරානයට ලැබෙයි ද?
Local
29 July 2026
බෙන්තරදී පැරා මෝටරින් යානයක් මුහුදට කඩා වැටීමෙන් අරාබි ජාතික කාන්තාවක් මරුට
Local
29 July 2026
"වෘත්තීය ගෞරවය අගයන කිසිදු නීතිඥයෙකුට රජයේ යෝජනාවට සහාය දිය නොහැකියි" - ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
29 July 2026
මාතර වෙළෙඳසලක ගින්නක්
Local
29 July 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ ඇමැති හමුවට
Local
29 July 2026