අපවත්වී වදාල පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අභාවය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් නොපැවැත්වීම පිළිබඳව විද්වත් වෛද්‍ය කමිටුවක් මඟින් විමර්ශණයක් පවත්වා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ වෙත ඊයේ නියෝග කෙරුණා.
ඒ රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.
සෝභිත හිමියන් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල මඟින් ලබාගන්නා ලද වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් මෙන්ම උන්වහන්සේ අපවත්වීමට අදාල එම රෝහල මගින් නිකුත් කරන ලස මරණ සහතිකයේ ඇතුළත් කරුණු සහ ඊට පෙර උන්වහන්සේ ප්‍රතිකාර ලබාගත් රෝග හා සැසදේදැයි විමර්ශණය කළ යුතු බවයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ සඳහා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ ප්රමුඛ වෛද්‍ය සභාවක් මගින් විමර්ශණයක් පැවැත්විය යුතුව ඇති බව රහස් පොලිසිය මෙහිදී අධිකරණයට දැනුම් දුන්නා.
මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සැකකටයුතු බවට උඩුවේ ධම්මාලෝක හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉකුත් 26 වැනිදා කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට අදාලව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා.
සෝභිත හිමියන්ට හෘද ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන යාමත් එලෙස ගෙන යාමෙන් පසුගිය වසරේ නොවැම්බර් මස 08 වැනිදා උන්වහන්සේ අපවත්වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවයි මෙමගින් තවදුරටත් දක්වා ඇත්තේ.

Latest News
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
10 August 2026
උසස් පෙළ විභාගය අදයි - පැයකට පෙර අදාළ විභාග මධ්‍යස්ථානවලට යන්න
Local
10 August 2026
ට්‍රම්ප්ගේ කරුණු 15 සාම සැලැස්ම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි
Local
09 August 2026
1951න් පසු ආ විශාලතම සුළි කුණාටුව 'ඩොල්ෆින්' චීන වෙරළට කඩා වදී
Local
09 August 2026
බන්ධනාගාරවල ගැටුම් ගැන හොයන්න, ආයතන ප්‍රධානීන් මානව හිමිකම් කොමිසමට කැඳවයි
Local
09 August 2026
කළින් ආණ්ඩුවල අඩුපාඩු කියමින් අපිට තවත් ඉස්සරහට යන්න බැහැ - මාලිමා මන්ත්‍රී සුනිල්
Local
09 August 2026
කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ: පහත්බිම් වාසීන්ට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්
Local
09 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ ඉතා රළු වෙයි: කුඩා හා එක්දින ධීවර යාත්‍රා මුහුදු යාමෙන් වළකින ලෙස උපදෙස්
Local
09 August 2026
යුද හමුදාපති මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදකී
Local
09 August 2026
වැඩි මිලට යතුරුපැදි විකුණූ හෙට්ටිපොල වෙළෙඳසැල් 03කට අධිකරණයෙන් දඩ
Local
09 August 2026