ත්‍රිකුණාමලය - චීන වරාය - කොඩ්බේ වරාය ප්‍රදේශයේදී වියලන ලද කැස්බෑ කරවල සහ ඩොල්ෆින් කරවල ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රි 8.30 ට පමණ මොවුන් වෑන් රථයකින් කැස්බෑ සහ ඩොල්ෆින් කරවල කිලෝ 120 ක් ප්‍රවාහනය කර ඇති බව සඳහන්.
සැකකරුවන් හලාවත සහ මීගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
කැස්බෑවන් සහ ඩොල්ෆින් මත්ස්‍යයන් දඩයම් කිරීම මෙරට වනජීවී සහ තුරුලතා ආරක්ෂණ පනත යටතේ තහනම් වනවා.

Latest News
සරම්ප වසංගතයෙන් බංග්ලාදේශයේ පවුල් රැසක් දැඩි ආර්ථික අර්බුදයක
Local
06 August 2026
ණය ගෙවා ගැනීමට නොහැකි වීමෙන් Hela Apparel සමාගම ඈවර කිරීමට පෙත්සම් ගොනු කරයි
Local
06 August 2026
මාතර සිට පොතුවිල් දක්වා මුහුදු තීරය දැඩි ලෙස රළු විය හැකියි : ධීවරයින්ට හදීසි දැනුම්දීමක්
Local
06 August 2026
බලපත්‍ර නොමැති තවත් සූදු වෙබ් අඩවි 122ක් තහනම්
Local
06 August 2026
අගෝස්තු මාසයට අදාළව ලාෆ්ස් ගෑස් මිල වෙනස් නොවේ
Local
06 August 2026
කොල්ලුපිටියේදී ජංගම දුරකථනයක් කොල්ලකෑ චීන ජාතිකයා රිමාන්ඩ්
Local
06 August 2026
ඉම්රාන් ඛාන්ට සාධාරණ නඩු විභාගයක් නොදීම පිළිබඳ ඇම්නෙස්ටි ජාත්‍යන්තර සංවිධානයෙන් පාකිස්තානයට දැඩි චෝදනා
Local
06 August 2026
පොලිස්පතිවරයාට තර්ජනය කළැයි කියන සාගර කාරියවසම්ගේ ප්‍රකාශය ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි
Local
06 August 2026
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි
Local
06 August 2026
2025 දී වැඩිපුරම එළුවන් සහ බැටළුවන් ඝාතනය කර ඇත්තේ කොළඹින් - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
Local
06 August 2026