පසුගිය සිකුරාදා නැගෙනහිර පළාතේ පාසලක පැවැති ත්‍යාග ප්රදානෝත්සවයකදී නැගෙනහිර මහ ඇමති අහමඩ් නසීර් මහතා විසින් ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරියෙකුට දැඩි ලෙස බැන වැදීමේ දර්ශන පෙළක් හිරු ටී වී ප්‍රේක්ෂකයෙකු අපට ලබාදුන්නා.
නැගෙනහිර මහ ඇමතිවරයා එලෙස හැසිරෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂාප් මහතා ඉදිරියේ.
පසුගිය 20 වැනිදා ත්‍රිකුණාමලය - සාම්පුර් මහා විද්‍යාලයේ පැවැති ත්‍යාග ප්‍රදානෝත්සවයක් සඳහා මහ ඇමතිවරයා ප්රමුඛ ආරාධිත අමුත්තන් කිහිප දෙනෙකු එක්ව සිටියා.
මෙම උත්සවය අතරතුර නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා මෙලෙස බැන වදින්නේ සාම්පුර් කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් ප්‍රේමරත්න මහතාටයි.
මෙහිදී නැගෙනහිර ආණ්ඩුකාරවරයාගේ අත ත්‍යාග උත්සවයට සහභාගී වූ පාසල් දරුවෙකුගේ මුහුණේ වදින්නේ ඔහුගේ ප්රකෝපකාරී හැසිරීම මතයි.

Latest News
ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 692.9 දක්වා ඉහළට: තෙමසක උපරිම අගයට ළඟා වෙයි
Local
07 August 2026
වසර 7ක් වනසතුන් දඩයම් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට
Local
07 August 2026
ෂෙයික් හසීනාගේ ප්‍රකාශයෙන් පසු ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්
Local
07 August 2026
ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට තවත් බේලි පාලම් තොගයක්
Local
07 August 2026
සුළු තුවාල ලැබූ පල්ලන්සේන රැඳවියන් 28ක් වැලිකඩ බන්ධනාගාර රෝහලට
Local
07 August 2026
කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කම පාලනය කෙරේ : ආරක්ෂාවට STF සහ ත්‍රිවිධ හමුදාවත් කැඳවයි
Local
07 August 2026
බන්ධනාගාර රැඳවියන්ගේ ගැටලු සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක්
Local
07 August 2026
කුමන්ත්රණකරුවන්ට හසු නොවී බන්ධනාගාර ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් ඉවසන්න – අධිකරණ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
Local
07 August 2026
මෝදි සහ නෙතන්යාහු අතර දුරකථන සංවාදයක්
Local
07 August 2026
සෞදි අරාබිය, තුර්කිය සහ පාකිස්තානය අතර සාමූහික ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබයි
Local
07 August 2026