ආනයනික වාහන සදහා වන නිෂ්පාදන බදු ඉහළ නැංවීම හේතුවෙන් අද සිට මෝටර් රථවල සහ ත්‍රිරෝද රථවල මිල ගණන් ඉහළ යන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
ධාරිතාව ඝණ සෙන්ටිමීටර් දහස ඉක්මවූ වාහන සදහා අදාළ ඒකක බදු ඉහළ නැංවීම බලපවත්වන අතර, කුඩා ප්‍රමාණයේ වාහන සහ විද්‍යුත් වාහන සදහා යම් සහනයක් එමගින් ලබාදී ඇති බවයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ ප්‍රකාශ කළේ.
නව බදු ක්‍රමය සමග විශේෂයෙන් සුඛෝපභෝගි වාහනවල මිල ගණන් විශාල වශයෙන් ඉහළ යනු ඇති.
වාහන ආනයනික බදුවල විෂමතාවක් නිරවුල් කිරීම සදහා නව බදු ක්‍රමය හඳුන්වාදී ඇතත් එහි ද විෂමතා පවතින බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ වැඩිදුරටත් සදහන් කළේ.
කෙසේ වෙතත්, විශේෂයෙන් ඝන සෙන්ටිමීටර් දහසට අඩු, කුඩා මෝටර් රථ ආනයනය කරන සමාගමක ප්‍රකාශකයෙකු සදහන් කළේ කුඩා මෝටර් රථවල මිල ගණන් ද නව බදු වැඩි කිරීම අනුව ඉහළ යන බවයි.
ඔහු කියා සිටියේ ඒකක බදු ඉහළ නැංවීම යටතේ ඝන සෙන්ටිමීටර් දහසට අඩු වාහන වල ධාරිතා ඒකකයකට පැවති බද්ද ද රුපියල් 1500 දක්වා ඉහළ නංවා ඇති බවයි.
ඒ අනුව කුඩා මෝටර් රථ මිල ගණන් ද ඉහළ නැංවීමට සිදුවන බව එම සමාගමේ ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කළා.

Latest News
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව සේරුවිල සෑ රදුන් අබියසදී
Local
29 August 2026
උතුරු මැද පළාතට හැදෙන විශාලතම ජලාශය: පහළ මල්වතුඔය ව්‍යාපෘතියේ වැඩ කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
29 August 2026
ඉබෝලාව කොංගෝවේ තවත් සෞඛ්‍ය කලාප දෙකකට ඇතුළු වෙයි
Local
29 August 2026