අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවලංගු කර තිබූ කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.
ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර මාර්ගය ගිලා බැසීම නිසා තාවකාලිකව අදාළ දුම්රිය ධාවන කටයුතු අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත්, ඊයේ සිට නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි පාලක මැදිරිය සදහන් කළේ.
ඉහළ කෝට්ටේ සහ බලන දුම්රිය ස්ථාන අතර මාර්ගය ගිලා බැසීම නිසා තාවකාලිකව අදාළ දුම්රිය ධාවන කටයුතු අත්හිටවනු ලැබුවා.
කෙසේ වෙතත්, ඊයේ සිට නියමිත පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවයි පාලක මැදිරිය සදහන් කළේ.
Latest News
එල්-නීනෝ බලපෑමට සියලු දෙනා එක්ව මුහුණ දිය යුතුයි – විපක්ෂ නායක සජිත්
Local
14 September 2026
ප්‍රසිද්ධ වෙළෙඳසල් ජාලවලින් විකුණූ “Made in China” පාවහන්වල ඇත්ත කතාව: දෙහිවලින් හෙළි වූ මහා පරිමාණ පාවහන් වංචාව
Local
14 September 2026
මිලිලීටර් 500 පානීය ජල බෝතලයක් රු. 100/-ට අලෙවි කළ හෝමාගම ප්‍රසිද්ධ ආපනශාලාවකට රුපියල් ලක්ෂ පහක දඩයක්
Local
14 September 2026
කල් ඉකුත් වූ රූපලාවණ්‍ය ආලේපන අලෙවි කළ බොරැල්ල ආයතනයකට රුපියල් ලක්ෂ 3ක දඩයක්
Local
14 September 2026
අලුත්ගම නිවෙසක සිවිලිම උඩ තිබී ජීව අත්බෝම්බයක් සොයාගනී
Local
14 September 2026
අවශ්‍ය තොරතුරු සඳහන් නොකළ තායි සිවුරු අලෙවියට තැබූ මරදානේ වෙළෙඳ ආයතනයකට රු. 100,000/-ක දඩයක්
Local
14 September 2026
වැලිකඩට මත්ද්‍රව්‍ය රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට
Local
14 September 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
14 September 2026
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්රහණයෙන් පසු රුමේෂ් තරංග හෙට දිවයිනට
Local
14 September 2026
මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේ සිද්ධිය : රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 17 වැනිදා
Local
14 September 2026