රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය අද උදෑසන 8 සිට දියත් කළ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයට පත්වුණා.
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා සකස් කර ඇති පත්වීම් ලේඛනයට විරෝධය පළ කිරීම සඳහායි ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වුණේ.
කෙසේ වෙතත් අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවලට ලක්වූවන් බහුතරයක් වාසය කරන කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක තුළ මෙම වර්ජනය ක්‍රියාත්මක වූයේ නැහැ.
වර්ජනය නිසා රෝහල් රැසක බාහිර රෝගී අංශයේ කටයුතු අඩපණ වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය රෝහල් කිහිපයකින් විමසීමක් කළා. මාතර රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි රෝගීන් රැසක් නැවත සිය නිවෙස් බලා ගිය බවයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලයනල් මුහන්දිරම්ගේ හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා සිදුවුවද පෙර සැලසුම් කළ සැත්කම් සිදුකෙරෙන බවයි.
වර්ජනයෙන් බාහිර රෝගී අංශයේ වැඩකටයුතු මුළුමනින්ම අඩපණව ඇති බව නුවරඑළිය රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය අරුණ ජයසිංහ සදහන් කළා.
අද උදෑසන ඇරඹූ පැය 4ක සංකේත වැඩ වර්ජනය සාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.
අද පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය නවීන් සොයිසා කියා සිටියේ වර්ජනය සඳහා වෛද්‍යවරුන් දස දහසක් පමණ එක්ව සිටි බවයි.
Update : - Tuesday, 31 May 2016 12-43 pm
--------------------------------------------
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස බලපෑම් සිදුකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍යවරුන් අද පෙරවරු 8ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ විසදුමක් නොලැබුණහොත් දීර්ඝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බවයි.
Update : - tuesday, 31 May 2016 9-06 am
------------------------------------------------------------
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුවට සෞඛ්‍ය අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස බලපෑම් සිදුකිරීමට විරෝධය පළ කරමින් අද පෙරවරු 8 සිට 12 දක්වා දිවයින පුරා වෛද්‍යවරුන් සංකේත වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
මෙම වර්ජනය ආපදාවට ලක්වූ කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක නොකරන බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර, රජයේ වෛද්‍යවරුන් නියෝජනය කරන බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරි සංගමය ඊයේ මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය වැඩවර්ජනය විවේචනයට ලක් කළා.

Latest News
මාළු මිල තවදුරටත් ඉහළට
Local
10 June 2026
"සියම් දහම් පාද යාත්‍රා" ත්‍රී’මලේදී
Local
10 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට
Local
10 June 2026
කුවේට් රාජ්‍යයෙන් ගෘහ සේවක බඳවා ගැනීම් රටවල් 10කට පමණක් සීමා කරයි: ශ්‍රී ලංකාව ද ඒ අතරට!
Local
10 June 2026
දියණිය බස් නැවතුමට ඇරලවා පාර මාරු වූ මවක් කැබ් රථයක ගැටී මරුට
Local
10 June 2026
මහ බැංකුව Co-operative Leasing ලියාපදිංචිය අවලංගු කරයි
Local
10 June 2026
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් රිට් පෙත්සමක්
Local
10 June 2026
ඉන්දියාවේ දිගුම කාලයක් අගමැති වූ මෝදිට ජනපති අනුරගෙන් සුබපැතුම්
Local
10 June 2026
ඇත්දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ප්‍රගතියක්: ස්ථාන 14කින් ඉදිරියට!
Local
10 June 2026