පෙරහර සංස්කෘතිය ආරක්ෂා කරගැනීම සඳහා අලි - ඇතුන් මියන්මාරයෙන් ගෙන්වීමට තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හීලෑ අලි ඇතුන් පිළිබඳ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ පෙරහර සංස්කෘතිය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
කෙසේ වෙතත් කෙටි කාලීන වැඩපිළිවෙලක් ලෙස අධිකරණ නියෝග මත දැනට වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින අලි ඇතුන් නීතිමය තත්ත්වයන් යටතේ පෙරහර සඳහා යොදා ගැනීමට ඇති හැකියාව පිළිබඳවද අවධානය යොමුවී තිබෙනවා.
තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහනුවර දළදා මාළිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල ඇතුලූ සතරමහා දේවාලවල බස්නායක නිලමේවරුන්ද ඊයේ පැවැති එම සාකච්ඡාවට එක්ව සිටියා.

Latest News
නේපාලයේ ගංවතුරින් 2,400කට වැඩි පිරිසක් අතුරුදන්
Local
30 August 2026
වෑන් රථ අනතුරකින් හත් දෙනෙක් රෝහලේ
Local
30 August 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං
Local
30 August 2026
දීර්ඝ නිවාඩුව අවසන් වී ආපසු එන ජනතාවට විශේෂ දුම්රිය සේවාවන් අවිනිශ්චිතයි - දුම්රිය ස්ථානාධිපති සංගමය කියයි
Local
29 August 2026
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලිය: එක්සත් අරාබි එමීරය පරදා ශ්‍රී ලංකා කාන්තා පිලට කඩුලු 9ක විශිෂ්ට ජයක්
Local
29 August 2026
කිරිපිටි, කල්කිරි, යෝගට් මිල ගැන පැතිරෙන පුවත බොරුවක්- පාරිභෝගික අධිකාරියෙන් දැනුම්දීමක්
Local
29 August 2026
"වැල්ලේ සාරංග" ඩුබායිහිදී අත්අඩංගුවට
Local
29 August 2026
නාවල පොලිස් වෙඩිල්ල පිටුපස සරසවි සිසුවියකගේ පෙම් පලහිලව්වක්.. උපාධි ප්‍රදානෝත්සවයට ආ සිසුවිය පැහැරගත් පෙම්වතා සොයා මෙහෙයුම්
Local
29 August 2026
නිෂ්පාදන අඩාල වීමෙන් ආයතනයට පාඩු: සෙවනගල වසා දැමීම ගැන සභාපතිගෙන් නිවේදනයක්
Local
29 August 2026
ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර : මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට ජය
Local
29 August 2026