පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලේඛණය සකස් කිරීම සම්බන්ධ කරුණක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඊයේ (31) දීප ව්‍යාප්ත රෝහල් වල ක්‍රියාත්මක කල සංකේත වර්ජනය හමුවේ රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබුණා.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේ රෝහල් රැසක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි.
වර්ජනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පලකල අදහස් පහතින් නරඹන්න.
කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කලේ රෝහල් රැසක කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණු බවයි.
වර්ජනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පලකල අදහස් පහතින් නරඹන්න.
Latest News
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026