තොග හා සිල්ලර වෙළදාම මත රජය විසින් පනවා ඇති වැට් බද්ද ව්‍යපාරිකයින්ට අසාධාරණ ලෙස බලපා ඇති බවට චෝදනා කරමින් කඩවත, අනුරාධපුර, බණ්ඩාරවෙල, කටුගස්තොට සහ බදුල්ල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් අද (29) පෙරවරුවේ විරෝධතාවල නිරත වුණා.
ප්‍රදේශයේ හිරු වාර්තාකරුවන් සදහන් කළේ වෙළඳුන් කඩ සාප්පු වසා දමා මෙලෙස විරෝ්ධතාවයේ නිරත වූ බවයි.
කිරිබත්ගොඩ වෙළඳ සංගමය විසින් සංවිධාන කර තිබූ විරෝධතාවය සදහා කඩවත, මාවරමණ්ඩිය, මාකොළ, කැළණිය යන ප්‍රදේශවල සියලූම ව්‍යාපාරිකයන් වෙළදසැල් වසා දමා එක්ව සිටියා.
විරෝධතා පාගමන කිරිබත්ගොඩ, බස් නැවතුම්පොල ප්‍රදේශයෙන් ආරම්භ වී ඔරලෝසු කණුව දක්වා පැමිණි අතර, පසුව, එම ස්ථානයේදී විරෝධතාකරුවන් උද්ඝෝෂණයක නිරත වුණා.
කටුගස්තොට - ඉලූක්කුඹුර ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් ද අද පෙරවරුවේ වැට් බද්දට එරෙහිව විරෝධතාවයේ නිරත වූයේ එම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිටයි.
වෙළදුන් එම මධ්‍යස්ථානය ඉදිරිපිට කළුකොඩි ද ඔසවා තිබූ බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, අනුරාධපුර එක්සත් වෙළඳ සංගමය සංවිධාන කරනු ලැබූ විරෝධතා පාගමන අද පෙරවරුවේ අනුරාධපුර පරණ බස් නැවතුම්පොල ඉදිරිපිටින් ආරම්භ වී නව බස් නැවතුම්පොල දක්වා පැමිණ එම ස්ථානයේදී උද්ඝෝෂණයේ නිරත වුණා.
වැට් බදු ඉහළ දැමීමට විරෝධය දක්වමින් බදුල්ල ව්‍යාපාරික එකමුතුව ද අද බදුල්ල නගරයේ විරෝධතාවයක නිරත වුණා.
බදුල්ල නගරයෙන් ආරම්භ වූ විරෝධතා පාගමන ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දක්වා පැමිණිමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයාට සංදේශයක් ද භාර දෙනු ලැබුවා.
වැට් බද්දට එරෙහිව පසුගිය දිනවල ද ගාල්ල, මාතර, මහරගම සහ ගම්පහ නගරවල ද විරෝධතා පැවැත්වුණා.

Latest News
හිටිගමන් වැඩිවෙන වාහන මිල මාෆියාවක් : ආර්ථික විශ්ලේෂකයන් කියයි
Local
16 August 2026
Ceylon Hotels Corporation 60 වසර සමරයි
Local
16 August 2026
යාපනය නාගදීප මුහුදේ බෝට්ටුවක් පෙරළෙයි - 10ක් රෝහලේ
Local
16 August 2026
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මුදල් අක්‍රමිකතා සෙවීමට ජනාධිපති නියමයෙන් විගණන කණ්ඩායමක්
Local
16 August 2026
කළුතර නාගොඩ ශික්ෂණ රෝහල නවීකරණය කෙරේ
Local
16 August 2026
වසරේ මේ දක්වා පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 14 ඉක්මවයි
Local
16 August 2026
ෆ්‍රී ලෝයර්ස් 22 ගැන කතා කරන්න ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියෝ හමුවෙති
Local
16 August 2026
දෙවැනි දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 9කට ලකුණු 460ක් ලබා ගනී
Local
16 August 2026
මාලිමා ආණ්ඩුවට ඇති ජනතා අනුමැතිය 50% දක්වා පහතට : ආර්ථිකය ගැනත් අයහපත් බලාපොරොත්තු
Local
16 August 2026
ත්‍රිකුණාමල මහ රෝහලේ වෛද්‍යවරු රෝගියකුගේ කිලෝ 3ක වකුගඩුවේ ගලක් ඉවත් කරමින් කළ විස්මිත සැත්කම
Local
16 August 2026