උතුරේ ධීවර වෘත්තීය සමිතිවල නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ උතුර පළාත් සභාව ඉදිරිපිට දී විරෝධතාවයක නිතර වුණා.
ඒ, ඉන්දීය ධීවරයින්ට අයත් විශාල ට්‍රෝලර් යාත්‍රාවලට උතුරු මුහුදේ මසුන් මැරීම සඳහා අවසර ලබාදිය යුතු බවට පළාත් සභාව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.
විරෝධතාවය සඳහා වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල ධීවර වෘත්තීය සමිතිවල නියෝජිතයින් මෙන්ම ධීවරයින් විශාල පිරිසක් එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ උතුරු - නැගෙනහිර ධීවර සහයෝගීතා පදනමේ සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කියා සිටියේ ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමාවට පැමිණීම වැළැක්වීම සඳහා රජය කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක

Latest News
ජාතික පාරිසරික (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 103 කින් සම්මත වෙයි
Local
24 June 2026
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026
ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්
Local
24 June 2026
පුස්තකාල කා:කා:ස තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත්තැයි පුද්ගලයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
Local
24 June 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
Local
24 June 2026
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
Local
24 June 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් වෙයි
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 47.91 කින් පහළට
Local
24 June 2026
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
Local
24 June 2026