කටුනායක - බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ මුල් භාගයේ මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙනවා.
ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි හිරු ප්රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඒ අනුව, ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබෙන බවයි.
ඒ අනුව, රාත්‍රී කාලයේදී පමණක් එහි ගුවන් ධාවන කටයුතු සිදුකෙරෙන අතර විකල්පයක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල යොදා ගන්නා ලෙස ගුවන් සේවාවන්ට දැනුම්දී ඇති බවයි සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
මේ අතර, පලාලි ගුවන්තොටුපල කලාපීය ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීම සදහා ඉන්දීය ගුවන් සේවා අධිකාරියේ සහායෙන් ශක්‍යතා අධ්‍යයනයක් පැවැත්වූ බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි වැඩිදුරටත් සදහන් කළා.

Latest News
ශ්‍රී ලංකා පිලේ පාකිස්ථාන තරග සංචාරය ඔක්තෝබර් 09 වැනිදා ඇරඹෙයි
Local
10 September 2026
බණ්ඩාරවෙල, හිටපු නගරාධිපති ජනක නිශාන්ත රිමාන්ඩ්
Local
10 September 2026
ගෙවුණු දිනයේදී විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරුවලින් සිව් දෙනෙක් මරුට
Local
10 September 2026
පලාලි ගුවන්තොටුපලටත්, ශරීර පරික්ෂා කරන ස්කෑන් යන්ත්‍ර
Local
10 September 2026
කල් ඉකුත් වූ තේ ඇසුරුමක් අලෙවි කළ වෙළෙඳ සමාගමකට ලක්ෂ 2ක දඩයක්
Local
10 September 2026
රජගලතැන්න රක්ෂිතයේදී වන අලි පහරදීමකින් සිවිල් ආරක්ෂක සෙබළෙක් මරුට
Local
10 September 2026
වීදුරු බෝල සහ තහනම් ප්‍රතිඔක්සිකාරක භාවිත කළ ව්‍යාපාරිකයෙකුට දඩ
Local
10 September 2026
හූති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගනී
Local
10 September 2026
පාකිස්ථානයෙන් ආ මත්ද්‍රව්‍ය තොගයේ විමර්ශන ගැටලු ගැන සෙවීමට පරීක්ෂණයක්
Local
10 September 2026
කංජිපානිගේ ඥාති සහෝදරයකුට කොටහේනේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු දැලේ
Local
10 September 2026