එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී, රංගන ශිල්පී ලාල් කුලරත්න අද බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා.
ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන හිටපු පළාත් සභා මන්ත්‍රී ලාල් කුලරත්න කොමිසම හමුවේ පෙනී සිටියේ පාර්ලිමේන්ත මන්ත්‍රී විමල් වීරවංශගේ අමාත්‍යාංශයට අයත්ව තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි.
ඔහුගේ බිරිඳගෙන් ද කොමිසම අද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

Latest News
පුෂ්පිකාගේ කිරුළ ගැලවූ නඩුවෙන් කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් නිදොස් කොට නිදහස්
Local
14 September 2026
ආසියානු කොටස් වෙළඳපොලේ පසුබෑමක් – මැදපෙරදිග උණුසුමෙන් තෙල් මිල යළි ඉහළට
Local
14 September 2026
Hayleys Mobility වෙතින් මෝටර් රථ 1,000ක කඩඉමක්
Local
14 September 2026
ප්‍රදේශ රැසකට අද පස්වරුවේ තද අකුණු සහිත වැසි
Local
14 September 2026
ඉන්ධන නිකුතුව සීමාවෙන් ෂෙඩ් හිමියන් අසීරුවේ:ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති
Local
14 September 2026
ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළට
Local
14 September 2026
මිලිමීටර 119 වැඩිම වැස්ස කළුතර හල්වලට
Local
14 September 2026
බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඇතුළු ප්‍රභූන් රැගත් දුම්රියක් පිටවූ සැණින් යුක්රේනයට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
Local
14 September 2026
ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල පකිස්ථානු ක්‍රිකට් සභාපතිගෙන් ආසියානු කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කරයි
Local
14 September 2026