මෙරට විහාර පාර්ශවයන්හි සංයුතිය කිසිදු ජනාධිපතිවරයෙකුට හෝ රජයට වෙනස් කළ නොහැකි වන සේ විධිවිධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ ආණ්ඩුවේ යෝජනාවකට අනුව සකස් කෙරෙන මෙම විධිවිධානය මගින් මෙරට කිසිදු විහාර පාර්ශවයක සංයුතිය වෙනස් කිරීමට කිසිවෙකුටත් අවස්ථාව හිමි නොවන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්ති කිහිපය අතරට විහාර පාර්ශව සංයුතිය වෙනස් කළ නොහැකියි යන යෝජනාවට ප්‍රමුඛස්ථානය දී සලකන බව එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සදහන් කළා.
ඉහත විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමෙන් පසු විහාර පාර්ශව සංයුතිය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය මහානාහිමිවරුන් සහ අදාළ පාර්ශවයන්හි කාරක සංඝ සභාවලට නෛතිකව හිමිවන බව සදහන්.

Latest News
ඇල්ජීරියාවේ මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 25ක් මරුට : 44කට බරපතල තුවාල
Local
02 August 2026
මහර බන්ධනාගාරයේ තත්ත්වය නිරීක්ෂණයට නව යුද හමුදාපතිත් එයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය අවට ග්‍රාම සේවා වසම් 3කට පමණක් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය (UPDATE)
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026