ශ්‍රී ලංකාව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාව සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.
මෙරට ඇමරිකානු තානාපති අතුල් කේෂප් මේ බව සඳහන් කර ඇත්තේ තම නිළ ට්විටර් ගිණුම හරහායි.
සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අර්ථාන්විත වූ ජාතික සංහිදියාවක් කරා යන ගමනට මෙම පියවර ඓතිහාසික සන්දිස්ථානයක් වන බව ඔහුගේ අදහසයි.
මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ද අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීම ශ්‍රී ලංකාව තැබූ යෝධ ඉදිරි පියවරක් ලෙස සදහන් කරනවා.

Latest News
මීගමුව මාරක අනතුරෙන් පසු කන්ටේනරයට ගිනි තැබූ තරුණයන් 3ක් අත්අඩංගුවට
Local
31 July 2026
පොලිස් සැරයන්වරු දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් වසර 9ක සිරදඬුවම්
Local
31 July 2026
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය ආධාරයක්
Local
31 July 2026
අනුන්ගේ පාර්සල් ගේන්න එපා! - ගුවන් මගීන්ට ශ්‍රී ලංකා රේගුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්
Local
31 July 2026
වසරේ පළමු මාස හයේ රජයේ බදු ආදායම ට්‍රිලියන 2.71ක්
Local
31 July 2026
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
Local
31 July 2026
පාකිස්තානයේ බ්‍රෝඩ් පීක් කඳුවැටියේ හිමපතනයකට හසුවී සුපිරි කඳුනගින්නෙකු වන නිර්මාල් පූර්ජා ඇතුළු 10ක් අතුරුදහන්
Local
31 July 2026
පාස්කු ප්‍රහාරය ගැන හේමසිරිට සහ පූජිත්ට එරෙහි නඩුවේ තීන්දුව අද
Local
31 July 2026
රටේ සංවර්ධනය සංස්කෘතිය සමග බැඳී පැවතිය යුතුයි - ජනපති
Local
31 July 2026
මාසික ඉන්ධන මිල සංශෝධනය අද?
Local
31 July 2026