විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ, සිය දිවි හානි කර ගත්තේ ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සදහන් කළා.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා සිය නිවසේ උඩුමහලෙන් වැටී සිදුවූ අනතුරකින් අද පෙරවරුවේ මියගියා.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මෙම අනතුරට මුහුණදුන්නේ රත්මලාන - අත්තිඩිය ප්‍රදේශයේ සිය නිවසේ උඩුමහලේ රැදී සිටියදීයි.
අනතුර සිදුවන අවස්ථාවේ බිරිඳ, දියණිය, දියණියට උපකාර පන්ති පැවැත්වීමට පැමිණි ගුරුවරයෙක් සහ මෙහෙකාරිය ද නිවසේ සිට තිබෙනවා.
63 වියැති හිටපු විනිසුරුවරයා උඩුමහලේ රැදී සිටි ස්ථානයේදී තිබී නොදැල්වූ දුම්වැටියක් සහ එය දැල්වීමට භාවිතා කරන උපකරණයක් ද පොලිසිය සොයා ගත්තා.
ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වමින් පොලිසියට නියෝග කළේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
Update : Monday, August 15, 2016 : 6.46
.....................................................................................................................
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ නිවසේ දී සිදුවූ අනතුරකින් මියගොස් තිබෙනවා.
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ රෝහල් ගතකරන විටත් ඔහු මියගොස් සිටි බවයි.
ගල්කිස්සේ පිහිටි ඔහුගේ නිවසේ උඩු මහලින් වැටී අද පෙරවරුවේ හිටපු විනිසුරුවරයා මියගොස් ඇති බව ගල්කිස්ස පොලීසියෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
නිවසේ මෙහෙකාර කාන්තාවට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකරන ලදැයි හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲට චෝදනාවක්ද එල්ලවුණා.

Latest News
හිටපු පොලිස්පති සී.ඩීගේ මරණයට පෙර නිවසට පැමිණි පුද්ගලයින් ගැන විමර්ශන: ගිනි අවිය රස පරීක්ෂක වෙත
Local
18 July 2026
සහල් මිල පාලනය කළා... අපි එනකොට කිලෝව 280යි.. දැන් 220යි.. - වෙළෙඳ ඇමති වසන්ත
Local
18 July 2026
නාවික හමුදාපති සහ පොලිස්පති අතර හමුවක්
Local
18 July 2026
AI තාක්ෂණයෙන් මෙටා සමාගමේ සේවකයින් ඉවත් කළ බවට එරෙහි නඩුව විසිවෙයි
Local
18 July 2026
ඩෙංගු මරණ 53 දක්වා ඉහළට: රෝගීන් 74,447ක්
Local
18 July 2026
නීති විරෝධීව සැකසූ යතුරුපැදි 16ක් සමග 16 දෙනෙකු හෝමාගමදී කොටු වෙති
Local
18 July 2026
අමෙරිකාවේ 250 වන නිදහස් සමරුව වෙනුවෙන් ශ්‍රී ලංකා - අමෙරිකා සබඳතා ඇතුළත් සමරු ග්‍රන්ථයේ ප්‍රථම පිටපත අමෙරිකානු රාජ්‍ය ලේකම්වරියට
Local
18 July 2026
දකුණු නෝර්වේ ගින්නකින් නිවාස 100කට හානි
Local
18 July 2026
වෘත්තිය අධ්‍යාපනයට අයවැයෙන් ප්‍රතිපාදන - ජනපති
Local
18 July 2026
ඉන්දියාවෙන් ඓතිහාසික අභ්‍යවකාශ පෙරළියක්! පුද්ගලික අංශයේ ප්‍රථම රොකට්ටුව 'වික්‍රම්-1' අද කක්ෂගත කෙරේ
Local
18 July 2026