රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට කුරුණෑගල, මහනුවර හා මාතර යන දිස්ත්‍රික්කවල සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයත් වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී ගැටළු රැසකට මුහුණ දී ඇති බව පවසමින්.
එම සංගමයේ වෛද්‍යවරුන් පිරිසක් අද උදෑසන ඉසුරුපායේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණියා.
ඒ, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මුණ ගැසීමේ අපේක්ෂාවෙන්.
ඔවුන් මේ වන විටත් අමාත්‍යාංශයේ රැදී සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, වර්ජනයේ නිරත රාජ්‍ය සේවා කම්කරු නිලධාරී සංගමය, රත්නපුර, කොළඹ, ගම්පහ ඇතුළු දිස්ත්‍රික් 11ක් ආවරණය වන පරිදි අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයක අද පෙරවරුවේ නිරත වුණා.
ඒ, තම වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහායි.

Latest News
රටේ ප්‍රශ්න අනන්තවත් තිබියදී රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කරන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත්
Local
13 August 2026
ප්‍රදේශ රැසකට අදත් වැසි සහිත කාලගුණයක්
Local
13 August 2026
වී කිලෝවකින් රුපියල් 50ක විතර පාඩුවක්: ගොවීන්ගෙන් චෝදනා
Local
13 August 2026
හේලීස් සමාගම පළමු ත්‍රෛමාසිකයේදී සාර්ථක ආරම්භයක: බදු පෙර ලාභය 61%කින් ඉහළට
Local
12 August 2026
මත්ද්‍රව්‍ය භාවිතා කළ බස් රියැදුරෙක් සහ කොන්දොස්තරවරු තිදෙනෙක් කොටුවෙයි
Local
12 August 2026
කොටස් වෙළෙඳපොළෙන් අද රු. බිලියන 2ක පිරිවැටුමක්
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනියගෙන් ශ්‍රී ලංකා රජයට විශේෂ ලිපියක්
Local
12 August 2026
දවසට හතර වතාවක් කෙරෙන ඛෙත්තාරාම මාවත ජාවාරමේ හිරු CIA අනාවරණය
Local
12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් - ඉදිරියට නොයෙන ලෙස BASL ජනපතිගෙන් ඉල්ලයි
Local
12 August 2026
මදනමෝදක ජාවාරමක් ගල්නෑවේදී මාට්ටු
Local
12 August 2026