තමාට විදේශගතවීමට අවසර ලබාදෙන ලෙස යෝෂිත රාජපක්ෂ අද කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවලට අදාළව ඔහුට විදේශගතවීම තහනම් කර ඇති අතර, මෝසමක් මගින් ඔහු මෙම අවසරය ඉල්ලා තිබෙනවා.
එය අනිද්දා සළකා බැලීමට නියමිතයි.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවලට අදාළව ඔහුට විදේශගතවීම තහනම් කර ඇති අතර, මෝසමක් මගින් ඔහු මෙම අවසරය ඉල්ලා තිබෙනවා.
එය අනිද්දා සළකා බැලීමට නියමිතයි.
Latest News
2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 09 වැනිදා
Local
23 July 2026
පාසල්වල 2වන වාරය අවසන් වන සහ 3වන වාරය ආරම්භ වන දින ප්‍රකාශයට පත් කෙරේ
Local
23 July 2026
දැඩි කළ ආරක්ෂාව මැද, දෙවුන්දර පෙරහර ඇරඹේ: පොලිසියේ 650 ක් සහ STF සියයක් කැඳවයි
Local
23 July 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 සීමාව පසු කරයි
Local
23 July 2026
කොළඹ වරාය නගරයේ චීන ජාතිකයින් අතර ගැටුම ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස චීන තානාපති කාර්යාලය ශ්‍රී ලංකා පොලිසියට දන්වයි
Local
23 July 2026
දෙමටගොඩදී වෙඩි තැබීමක්: පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට
Local
23 July 2026
මීගමුව සිද්ධියෙන් මියගිය 28 දෙනෙකුගේ මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට
Local
23 July 2026
පෝට් සිටියේ චීන ජාතිකයන් අතර ගැටුමක් : එක් අයෙක් පැහැරගෙන ගිහින්
Local
23 July 2026
කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය හා ඖෂධ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් 23 කට නඩු
Local
23 July 2026
සජිත් රනිල් මුලසුනේ - විනිසුරුවන්ගේ ධුර කාලය පිළිබඳ විපක්ෂයේ ප්‍රබලයින්ගේ හමුව ඇරඹේ
Local
23 July 2026