ලබන 27 වනදා සිට ඔක්තෝම්බර් 03 වනදා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කියා සිටියේ මෙවර ජාතික මදුරු මර්දන සතියේදී ඩෙංගු මෙන්ම සිකා වෛරසයද පාලනය අපේක්ෂා කරන බවයි.
ඊසාන දිග මෝසමේ බලපෑම උතුර නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලට බලපාන බැවින් මදුරු මර්දන සතියේ සමාරම්භක උත්සවය යාපනයේදී පැවැත්වීමට සංවිධාන කර ඇත්තේ.
මේ වසරේ ගතවු කාලය තුළ ඩෙංගු රෝගීන් 40,652 ක් හා පුද්ගල මරණ 64 ක් වාර්තා වී තිබෙනවා.
වසර අවසානයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50,000 ඉක්මවනු ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

Latest News
ෆේස්බුක් ආයතනය AI මෙවලම් සහිත Creator Studio ස්වාධීන යෙදුම එළිදක්වයි
Local
14 August 2026
අධිකරණ තීන්දුවට පිටින් ගොස් කෙනඩි මධ්‍යස්ථානයට ට්‍රම්ප්ගේ නම එක් කිරීමට තීරණයක්
Local
14 August 2026
බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය ඉන්දියානු තරුණයෙක් අතුරුදහන්
Local
14 August 2026
පියා හා සීයා එකතු වී දස හැවිරිදි දැරියක් කෙළෙසයි
Local
14 August 2026
පුටින්ගේ එටොරොෆු සංචාරයට ජපානයෙන් දැඩි විරෝධයක්
Local
14 August 2026
ඊයේ මොණරාගල උණුසුම සෙල්සියස් අංශක 37.2යි - දිස්ත්‍රික්ක 07ක උණුසුම අදත් ඉහළට
Local
14 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් වත්කම් සහ දේපළ මිලදී ගත් පොඩ්ඩි අත්අඩංගුවට
Local
14 August 2026
ඔස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ගේ ගිණුම් 750,000ට වැඩි ප්‍රමාණයක් Meta සමාගම අත්හිටුවයි
Local
14 August 2026
අධ්‍යාපනයෙන් බෙදන්න දුන් ලක්ෂ 8ක පෙළපොත් තොගයක්ම අතුරුදන්
Local
14 August 2026
දින 250ක් මුහුදේ - ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන් දුක්ගැනවිලි
Local
14 August 2026