මෙම සතිය තුළදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සහ ථේරවාදී භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත විවාදයට ගැනීම දින නියමයක් නොමැතිව කල් තැබීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.
අද පෙරවරු 11ට පමණ මෙම පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණේ නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන්.
විහාර දේවාලගම් සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතභේදයක් ඇතිවුණේ දියවඩන නිලමේවරයා තෝරා ගත යුතු ආකාරය පිළිබදව මතු වූ ප්‍රශ්නයක් හේතුවෙන්.
දියවඩන නිලමේවරයා තෝරා ගැනීමේදී සෙසු නිකායන් සඳහා අලූතින් ඡන්ද අයිතිය ලබා දෙන්නේ නම් මෙම පනත සංශෝධනය නොකළ යුතු බව සියම් මහ නිකායේ මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රකාශ කළා.
ඒ, මෙම පනත සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගිය දා මල්වතු මහා විහාරයේදී උන්වහන්සේ බැහැ දුටු අවස්ථාවේදියි.
මේ අතර ලබන 5 වනදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට තිබූ අපරාධ නීති සංශෝධන පනත් කෙටුම්පත හෙට දිනයේදී විවාදයට ගැනීමට නියමිතයි.

Latest News
පාකිස්ථානයේ චීන ආයෝජනවලට බලොකිස්ථාන කැරලිකරුවන්ගෙන් තර්ජන
Local
28 July 2026
වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 13 ඉක්මවයි
Local
28 July 2026
උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ගල්කිස්ස නීතිඥ සංගමයේද විරෝධය
Local
28 July 2026
ආරක්ෂක රැකවල් මැද දෙවිනුවර පෙරහර වීථි සංචාරය කෙරේ
Local
28 July 2026
ලොව ප්‍රකට Wendy’s අවන්හල් මෙරටට
Local
28 July 2026
රත්මලානේ සයිමා මැලේසියාවේදී අත්අඩංගුවට
Local
28 July 2026
මුදල් අමාත්‍යාංශයෙන් Microsoft Office 365 වැඩසටහනක්
Local
28 July 2026
ඇප කොන්දේසි සපුරන්න බැරි වුණ චරිත් අබේසිංහ ආයෙත් බන්ධනාගාරයට
Local
28 July 2026
දෙවිනුවර පෙරහර වෙනුවෙන් රථ වාහන සැලැස්මක්
Local
28 July 2026
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
Local
28 July 2026