සියයට 15 ක වැට් බදු පැනවූ පසු දුම්වැටියක මිල රුපියල් 55 දක්වා ඉදිරියේදී වැඩිවන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව දුම්වැටියක මිල රුපියල් හතකින් පසුගියදා ඉහළ නැංවුණු අතර, සංශෝධිත වැට් බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වූ පසු යළි දුම්වැටියක මිල ඉහළ යන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
දුම්වැටියක මිල රුපියල් 42 දක්වා වැඩිවුවද බීඩි සහ සුරුට්ටු භාවිතයේ වැඩිවීමක් සිදුවී නොමැති බව අමාත්‍යවරයා කියා සිටියා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ දුම්වැටි මිල වැඩිකිරීමෙන් දුම්වැටි භාවිතය සියයට හතරේ සිට සියයට පහ දක්වා අඩුවී ඇති බවයි.

Latest News
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 734 දක්වා ඉහළට
Local
30 August 2026
කටාන ප්‍රදේශයේ ඝාතනයකට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට
Local
30 August 2026
බිරිඳට පොරවෙන් පහර දී මරා දැමූ සැමියා පොලිසියට භාරවෙයි
Local
30 August 2026
මුහුදු යන්නේ බලාගෙනයි - මුහුද රළුවීමේ අවදානමක් ගැන කාලගුණය කියයි
Local
30 August 2026
ගොතටුව රාජගිරිය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක්
Local
30 August 2026
ට්‍රැක්ටර් රථයකට යට වී 80 හැවිරිදි ගොවියෙක් මරුට
Local
30 August 2026
තඹලගමුවේදී සිදු වූ රිය අනතුරකින් 23 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට
Local
30 August 2026
වීඩියෝ කිරීමේ ආරවුලකින් ඇහැලියගොඩ සිසුවෙක් මරුට
Local
30 August 2026
හෝමුස් සමුද්‍රසන්ධිය විවෘත කිරීමට හදිසියක් නැති බව ඉරානය පවසයි
Local
30 August 2026
නේපාලයේ මුදාගැනීම් සඳහා ඉන්දීය විශේෂඥ කණ්ඩායමක්
Local
30 August 2026