හම්බෙගමුව ප්රදේශයේදී ගසක ගැටගසා තිබු වන අලි පැටවකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්රදේශවාසීන් සමත්වී තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් මෙම අලි පැටවා කැලෑවෙන් අල්ලාගෙන ගසක ගැටගසා තිබී ඇත්තේ රැගෙන යාමට බවටයි සැක කෙරෙන්නේ.
අලි පැටවා ගසක ගැට ගසා තිබෙනු දුටු ප්රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුවයි ඔවුන් අලි පැටවා සිය භාරයට ගෙන ඇත්තේ.
රාත්රී කාලයේදී වාහනයක් රැගෙන විත් අලි පැටවා රැගෙන යාම සඳහා ගසක බැඳ තබන්නට ඇතැයි සැක කෙරෙනවා.
මෙම අලි පැටවා ගෙන යාමට සැලසුම් කල පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන බවයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්යංශය නිවේදනය කලේ.

Latest News
බොරලැස්ගමුව ඝාතනයේ වෙඩික්කරු කොට්ටාව පොලිසියට කොටුවෙයි
Local
09 October 2026
හබරාදූවේ සහෝදරියන් දෙදෙනා ඝාතනය රන් බඩු සහ මුදල් ගැනීමටදැයි සැක
Local
08 October 2026
හූති ප්රහාර හමුවේ රියාද් යවන ශ්රී ලංකන් ගුවන් වාර කිහිපයක් අවලංගුයි
Local
08 October 2026
ඉරානය සමඟ පැවැත්වෙන සාකච්ඡා ඵලදායී: නොවැම්බර් 03ට පෙර ඉරානයට පහර දෙන්නේ නැහැ - ඩොනල්ඩ් ට්රම්ප්
Local
08 October 2026
බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට පත්කළ කමිටුව නම් කෙරේ
Local
08 October 2026
ඔස්ට්රේලියාවේ පළමු වරට ඩෙංගු එන්නත භාවිතයට අවසර - සංචාරකයින්ට විශේෂ උපදෙස්
Local
08 October 2026
"ඉදිරි වසර 2-3 ඇතුළත වැට් බද්ද අඩු කරන්න බලාපොරොත්තු වෙනවා" - ජනපති අනුර
Local
08 October 2026
නව යතුරුපැදි ලියාපදිංචිය ලබන 19 වැනිදා සිට දිස්ත්රික් කාර්යාල පහකින්
Local
08 October 2026
කල්අඩි ප්රදේශයේ විදුලි උපපොළක තඹ කම්බි සොරා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට වෙඩි
Local
08 October 2026
දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි
Local
08 October 2026