හම්බෙගමුව ප්‍රදේශයේදී ගසක ගැටගසා තිබු වන අලි පැටවකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්වී තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් මෙම අලි පැටවා කැලෑවෙන් අල්ලාගෙන ගසක ගැටගසා තිබී ඇත්තේ රැගෙන යාමට බවටයි සැක කෙරෙන්නේ.
අලි පැටවා ගසක ගැට ගසා තිබෙනු දුටු ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දන්වා ඇති අතර ඒ අනුවයි ඔවුන් අලි පැටවා සිය භාරයට ගෙන ඇත්තේ.
රාත්‍රී කාලයේදී වාහනයක් රැගෙන විත් අලි පැටවා රැගෙන යාම සඳහා ගසක බැඳ තබන්නට ඇතැයි සැක කෙරෙනවා.
මෙම අලි පැටවා ගෙන යාමට සැලසුම් කල පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා හම්බෙගමුව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදුකරන බවයි තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍යංශය නිවේදනය කලේ.

Latest News
පෑන් ඇම් ගුවන් යානයේ නටබුන් වසර 74කට පසුව හමුවේ
Local
23 July 2026
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණයට
Local
23 July 2026
ජුලි මුල් දින 19ට සංචාරකයින් 118, 935ක් මෙරටට ඇවිත්
Local
23 July 2026
බෙලිඅත්තේ වෙඩි තැබීමක්
Local
23 July 2026
අරගල සමයේ සමාජ ක්‍රියාකාරිකයෙකු අත්අඩංගුවට ගැනීමෙන් දේශබන්දු සහ OIC නලින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා: ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි
Local
23 July 2026
රුපියලෙන් ඩොලරයට හීන් ටොක්කක්
Local
23 July 2026
23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල අද ඇරඹේ
Local
23 July 2026
ගල්ෆ්හි CIA මධ්‍යස්ථානවලට එල්ල වූ ඉරාන ප්‍රහාර පිටුපස රුසියාව සිටීද? - අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
23 July 2026
Tesla සහ SpaceX ඒකාබද්ධ වීමේ කතාව මස්ක් නැවතත් අලුත් කරයි
Local
23 July 2026
උසස් පෙළ කල් දමන්නැයි කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
23 July 2026