ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ඇතුළු 17 දෙනෙකු බරපතල වංචා සොයන ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද (04) පැමිණියා.
නිවාස සංවර්ධන අධිකාරිය සතු වෙළඳසැල් 06 ක් සහ නිවසක් අඩු තක්සේරුවක් යටතේ ලබාදීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂ 85,000 ක මුදලක අලාභයක් සිදුකර ඇති බවටයි හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව චෝදනා එල්ල වන්නේ.
එවකට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සංවර්ධන සහ පොදු පහසුකම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ විමල් වීරවංශ මෙන්ම නිවාස සංවර්ධන අධිකාරියේ කළමනාකරුවන් සහ අධ්යක්ෂ මණ්ඩල නිලධාරීන් අද කැඳවනු ලැබුවේ ඊට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහායී.
මොවුන්ට එරෙහිව විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමට පෙත්සමක් ගොනුකර ඇත්තේ දූෂණ විරෝධී පෙරමුණ විසින්.
හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය ජනාධිපති විමර්ශන කොමිසමට අද කැඳවා තිබුණේ ප්‍රභූ ආරක්ෂාව ලබාදීමේ චක්‍රලේඛය උල්ලංඝනය කරමින් ඔහු පොලිස්පති ධුරය හෙබවූ සමයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ප්‍රභූ ආරක්ෂාව ලබාදීම පිළිබද පරීක්ෂණයට අදාළවයි.
ඒ සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියසිරි විජේනායක, මොහොමඞ් මුසම්මිල්, නිමල් ප්‍රේමවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පද්ම උදයශාන්ත සහ ජයන්ත සමරවීරද ජනාධිපති කොමිසමට අද කැඳවා තිබුණා.
ඔවුන්ට 2011 වසරේ පෙබරවාරි මස සිට 2015 ජනවාරි මස 10 වන දින දක්වා කාලය තුළ මෙලෙස ප්‍රභූ ආරක්ෂාව ලබාදීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට රුපියල් දෙකෝටි තිස් ලක්ෂ 8,711 ක අලාභයක් සිදුකර ඇති බවයි එම විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

Latest News
දරුවන්ගේ දත් මැදීම සහ ඩිජිටල් තිර කාල සීමාව ගැන අනාවරණයක්
Local
23 September 2026
බංග්ලාදේශ බන්ධනාගාර තදබදය ගැන දැඩි කතාබහක්
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්නට හේතුව ගෑස් කාන්දුවක් - පොලිසිය
Local
23 September 2026
සොයිසාපුර නිවාස සංකීර්ණයේ ගින්න පාලනය කෙරේ
Local
23 September 2026
වතුකම්කරුවන් තිදෙනෙකුට බඹර ප්‍රහාරයක්
Local
23 September 2026
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ලබන 25 සිට 28 දක්වා අත්හිටුවයි
Local
23 September 2026
වැලිසර මහබාගේ පරිගණක අලෙවි සලක ගින්නක්
Local
23 September 2026
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දීය වෙරළට
Local
23 September 2026
මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ගින්නකින් අයෙක් මරුට දෙදෙනකුට තුවාලයි
Local
23 September 2026
ඩොලර් බිලියන 24.85ක් රටින් පිටකිරීමේ ජාවාරමේ තවත් ව්‍යාපාරිකයෙක් ලබන 01 වැනිදා තෙක් රිමාන්ඩ්
Local
23 September 2026