හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.
එම පක්ෂයේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමඟ තවත් කිහිපදෙනෙකුද ඊයේ (16) දිනයේ පක්ෂ සාමාජිකත්වය ලබාගත් බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සළකුණ මල් පොහොට්ටුව වන අතර, එහි සභාපතිත්වය දරන්නේ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්.
ඔහු එම පක්ෂයට එක්වීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටවනු ලැබුවා.

Latest News
ඉන්දීය අභ්‍යවකාශ ක්ෂේත්රයේ නව වාර්තාවක්: Pixxel සමාගමට ඩොලර් මිලියන 100ක දැවැන්ත ආයෝජනයක්
Local
11 September 2026
11 වැනි එක් තීරයක් එක් මාවතක් සමුළුව හොංකොං හිදී ඇරඹේ
Local
10 September 2026
පාකිස්ථානයේ දරිද්‍රතාව සහ රැකියා වියුක්තිය ශීඝ්‍රයෙන් ඉහළට
Local
10 September 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අ. ඩොලර් 105 ඉක්මවයි
Local
10 September 2026
බෝරා ප්‍රජාවේ මුදලින් නවීකරණය වූ බම්බලපිටිය දුම්රිය ස්ථානය අගමැති හරිනි අතින් විවෘත කෙරේ
Local
10 September 2026
හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි
Local
10 September 2026
විදේශ රැකියාවක් අතරතුර මියයන ශ්‍රමිකයින්ගේ වන්දිය ලක්ෂ 20 දක්වා ඉහළට
Local
10 September 2026
''ආපු නැව් 19න් මෙට්‍රික් ටොන් 120,000ක් අතුරුදන්'' - නාමල් රාජපක්ෂ
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බිම්ස්ටෙක් තාක්ෂණ හුවමාරු පහසුකම ස්ථාපනය කිරීමේ ගිවිසුම අත්සන් තැබීම හෙට
Local
10 September 2026
"සංස්කෘතිය බියට හේතුවක් නොවිය යුතුයි" - ජනපතිගෙන් උලමා සංවිධානයට සහතිකයක්
Local
10 September 2026