හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලු හත්දෙනෙකුට විදෙස්ගතවීම තහනම් කරමින් පනවා තිබූ නියෝගය ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද නියෝග කළා.
මේ සම්බන්ධයෙන් රජයේ නීතීඥවරයාගේ ස්ථාවරය විමසා සිටි අවස්ථාවේදී ඊට විරුද්ධත්වයක් නොමැති බවයි ඔහු අධිකරණයට දැනුම් දුන්නේ.
ඒ අනුව අදාළ නියෝගය ඉවත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 13 වනදා දක්වා කල් තැබුවා.
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම තුළින් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩු කළ බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුලු අටදෙනෙකුට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.
මෙම නඩුවේ දෙවන විත්තිකාරිය අධිකරණය හමුවේ අද පෙනී නොසිටි අතර ඊට හේතු දක්වමින් වෛද්‍ය වාර්තාවක්ද ඉදිරිපත් කර තිබුණා.
නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍යවේදීන් හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් සිය පුත්‍රයාට ඇමරිකාවේ නිවාස ඇතැයි විදේශ අමාත්‍යවරයා කළ ප්‍රකාශය සත්‍යයදැයි විමසා සිටියා.

Latest News
රත්‍රං කිලෝ 4ක් සහ රුපියල් මිලියන 17ක් සමග සැකකරුවන් 10ක් අත්අඩංගුවට
Local
22 July 2026
සෙල්ෆි ඡායාරූපයක් ගන්න ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට
Local
22 July 2026
අංශ 03කින් පදක්කම් 03ක්: ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයට ජාත්‍යන්තර ඇගයීමක්
Local
22 July 2026
''ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධියේ කිසියම් නෞකාවකට පහර දුනහොත්, ඉරානයේ පාලම් හෝ බලාගාර බෝම්බ දමා විනාශ කරනවා'' - ඩොනල්ඩ් ට්‍රම්ප්
Local
22 July 2026
පර්පෙචුවල් ට්‍රෙෂරීස් තහනම ගැන අවසන් තීරණය ළඟදීම
Local
22 July 2026
වැවිලි සමාගම් තැන්පතු භාරගැනීම නීති විරෝධියි - මහ බැංකු අධිපති
Local
22 July 2026
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට - 94 වන ස්ථානයට පැමිණෙයි
Local
22 July 2026
නාවික හමුදාපති ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක හමුවෙයි
Local
22 July 2026
ශ්‍රී ලංකාවේ ඇළ මාර්ගයක් මත ඉදිවන පළමු සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මහියංගණය වියානා ඇළෙන්
Local
22 July 2026
කොටගලදී මන්ත්‍රීවරයෙකුට පහරදීමක්: දෙපිරිසම රෝහලේ
Local
22 July 2026