හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පවතින අසනීප තත්වයට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කල යුතු බව පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කලේ බන්ධනාගාර ගතවන සොරුන්ට රෝහල්ගත වීමට අවස්ථාව නොදී සැබවින්ම රෝගීවු අය රෝහල් ගත කල යුතු බවයි.
එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව ද බත්තරමුල්ලේ සීලරතන හිමියන් ප්‍රකාශ කලා.

Latest News
ජනපති සහ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් අතර හමුවක්
Local
11 August 2026
බාබ් එල්-මැන්ඩෙබ් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ප්‍රහාරයක් - කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු ජීවිතක්ෂයට
Local
11 August 2026
මීගමුව බන්ධනාගාර ගැටුමට තවත් සැකකරුවෙක් නම් කරයි
Local
11 August 2026
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම නියම කෙරේ
Local
11 August 2026
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදි කිරීමට අනුමැතිය
Local
11 August 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස - රජය මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරයි - කැබිනට් ප්‍රකාශක
Local
11 August 2026
මව්වරුන්ට සහ දරුවන්ට ඩොලර් මිලියන 2.73ක පෝෂණ ව්‍යාපෘතියක්
Local
11 August 2026
කංජිපානිගේ ඥාති සහෝදරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි
Local
11 August 2026
"රත්මලානේ සයිමා" පැය 48ක් රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කිරීමට අවසර
Local
11 August 2026