General10 December 2016

බන්ධනාගාර රෝහල්ගතවීම් ගැන බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගෙන් ප්‍රකාශයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පවතින අසනීප තත්වයට ප්‍රතිකාර ලබාදීමට කටයුතු කල යුතු බව පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කලේ බන්ධනාගාර ගතවන සොරුන්ට රෝහල්ගත වීමට අවස්ථාව නොදී  සැබවින්ම රෝගීවු අය රෝහල් ගත කල යුතු බවයි.

එමෙන්ම පසුගියදා පාර්ලිමේන්තුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කල ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව ද බත්තරමුල්ලේ සීලරතන හිමියන් ප්‍රකාශ කලා.

Related recommendation
Hiru TV News | Programmes