පාර්ලිමේන්තු මැති - ඇමතිවරුන්ගේ වාහන හඳුනා ගැනීම සඳහා ඔවුන්ගේ වාහනවල ඉදිරිපස වීදුරුවෙහි විශේෂ සලකුණක් සහිත ස්ටිකරයක් ඇලවීමට තීරණය වී තිබෙනවා.
එමගින් ජනතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාහනයක් බවට පැහැදිලිව හඳුනා ගැනීමට හැකි වනු ඇති.
රාත්‍රී කාලයේදීත්, පැහැදිලිව ප්‍රදර්ශනය වන ආකාරයේ විශේෂිත කඩදාසියක අදාළ ස්ටිකරය මුද්‍රණය කිරීමටයි තීරණය වී ඇත්තේ.
ලබන වසරේ සිට අදාළ යෝජනාව ක්‍රියාත්මක වීමට නියමිතයි. එමෙන්ම මන්ත්‍රීවරයාගේ ඡායාරූපය ද ඊට ඇතුළත් කිරීමට දැනට යෝජනා වී තිබෙනවා.
මේ වන විටත් අදාළ අනන්‍යතා පත්‍ර ලබා ගැනීමට කැමැත්ත පළ කරන මන්ත්‍රීවරුන් ඒ සඳහා ඉල්ලූම් කර ඇති බවටයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.

Latest News
සුරූපි කාන්තා චැට් මැදින් කප්පම් ජාවාරමක් හෙළිවෙයි
Local
08 August 2026
කිරිවත්තුඩුවේ ගැටුමකින් අයෙක් මරුට
Local
08 August 2026
ලියොනල් මෙසීගේ පියා වන ජෝර්ජ් මෙසී ජිවිතක්ෂයට
Local
08 August 2026
LPL කිරුළ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායමට
Local
08 August 2026
වැලිගමදී ඉන්දීය මන්ත්‍රීවරයෙක් ඇතුළු පිරිසකට පහර දුන් සැකකරු අත්අඩංගුවට
Local
08 August 2026
රට තුළ බරපතල ව්‍යාකූලත්වයක් - විපක්ෂ නායක
Local
08 August 2026
මැගසින් බන්ධනාගාරයට පාර්සලයක් විසිකරන්න ගිය දෙන්නෙක් කොටුවෙයි
Local
08 August 2026
රාජ්‍ය සේවා දැල්පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවෙයි
Local
08 August 2026
ලෝකයේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාවක් ඉන්දියාවේ රේණු අලුත් කරයි
Local
08 August 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම රථ වාහන තදබදයක්
Local
08 August 2026