හපුතලේ - බෙරගල මාර්ගයේ ධාවනය කරමින් තිබූ මෝටර් රථයක් හල්දුම්මුල්ල ප්‍රදේශයේදී අඩි 500ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මිය ගොස් කුඩා දරුවෙකු ඇතුළු තවත් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කළුතර ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දක්වා විනෝද චාරිකාවක් සදහා පැමිණි පුද්ගලයන් පිරිසක් සිටි මෝටර් රථයක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනතුරට ලක්වූ පුද්ගලයන් හල්දුම්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව රෝහලට මාරුකර යවා තිබෙනවා.

ඡායාරූප - හපුතලේ නයනානන්ද බුවනෙක

Latest News
වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
Local
02 August 2026
අයහපත් කාලගුණයෙන් මියගිය ධීවරයින්ගේ සංඛ්‍යාව 05 දක්වා ඉහළට
Local
02 August 2026
ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන ෆෙරි යාත්‍රාවක දැවැන්ත ගින්නක්: 5 දෙනෙකු ජීවිතක්ෂයට, 41ක් අතුරුදහන්!
Local
02 August 2026
මහර රැඳවියන් 104ක් වෙනත් බන්ධනාගාර 07ක් වෙත
Local
02 August 2026
පොලිසියේම සල්ලි වංචා කළැයි පොලිස් සැරයන්වරියක් අත්අඩංගුවට
Local
02 August 2026
බෝවතැන්න ජලාශයේ ජලය හිස් කිරීමට තීරණය කරයි
Local
02 August 2026
මහා පරිමාණ ජාවාරම්කරුවෙක් ගංජා කිලෝ 282ක් සමඟ STF අත්අඩංගුවට
Local
02 August 2026
මහර බන්ධනාගාර අධිකාරීගෙන් නිවේදනයක්: දින 3කට රැඳවියන් බැලීම නතර කෙරේ
Local
02 August 2026
අස්වැසුම මුදල් වංචා කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 August 2026
නි. ඇමති චතුරංග අබේසිංහගේ නම භාවිත කරමින් මුදල් වංචා කිරීමේ තැතක්: නි. ඇමතිගෙන් සමාජ මාධ්‍ය අනතුරු ඇඟවීමක්!
Local
02 August 2026