චීනයේ ෂින්ජියෑං ප්‍රදේශයේ රජයේ ගොඩනැගිල්ලක් තුළ සිදුවූ පිපිරීමකින් සහ වෙඩි හුවමාරුවකින් පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
ආයුධ රැගත් පිරිසක් ෂින්ජියෑං ප්‍රදේශයේ කොමියුනිස්ට් පක්ෂයට අයත් ගොඩනැගිල්ලක් තුළට මෝටර් රථයක් ධාවනය කර ඇති බවයි වාර්තාවන්නේ.
එහිදී එම මෝටර් රථයේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, චීන ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමකින් මෝටර් රථයේ පැමිණි ආයුධ සන්නද්ධ පිරිසෙන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
චීන බලධාරීන් ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවට අනුමාන කරන බවයි.

Latest News
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 5ක් එකිනෙක ගැටී අනතුරක්
Local
26 June 2026
සජබ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයි; නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා - ජවිපෙ මාධ්‍ය ඒකකය
Local
26 June 2026
උස්වත්ත බිස්කට් රුමේෂ් තරංගගේ ඔලිම්පික් ගමනට අනුග්‍රාහකත්වයෙන් එක් වෙයි
Local
26 June 2026
වෙනිසියුලා භූමිකම්පාවෙන් මරණ සංඛ්‍යාව 589 දක්වා ඉහළට
Local
26 June 2026
භෞතචිකිත්සකවරිය ඝාතන සිද්ධියේ සැකකරුවන් 04 දෙනා රිමාන්ඩ්
Local
26 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට හෙටත් වැසි
Local
26 June 2026
ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් එයා දූෂිතයෙක් නැත්නම් හොරෙක් - නාමල් රාජපක්ෂ
Local
26 June 2026
දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ හිටපු අධ්යක්ෂ ජනරාල්වරයාට ඇප
Local
26 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 2.77කින් ඉහළට
Local
26 June 2026
හිඟ බදු ගෙවනවාද? නැද්ද? දන්වන ලෙස ඇලෝසියස්ට අධිකරණයෙන් නියෝග
Local
26 June 2026