ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීමට අලෙවි නියෝජිතයන් සූදානම් නොමැති නම්, එම අවස්ථාව නවක තරුණ තරුණියන්ට ලබාදීමට කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මෙලෙස ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට ගෙන ඇති තීරණයට එරෙහිව ලොතරැයි අලෙවි නියෝජිතයින් උද්ඝෝෂණවල නිරතවීම කිසිසේත් අනුමත නොකරන බවයි.
කෙසේ වෙතත්, සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයින්ගේ සංගමය සඳහන් කළේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.
රුපියල් 20ක්ව පැවති ලොතරැයිපතක මිල රුපියල් 30 දක්වා ඉහළ නැංවීමට එරෙහිව ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළේ අද උදෑසන සිටයි.
අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම තත්ත්වය මත අද දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලොතරැයිපත් අලෙවිය සිදු නොවූ බවයි. ඊට අමතරව අනුරාධපුරය සහ හොරණ ප්‍රදේශවල ද විරෝධතා සංවිධාන කර තිබුණා.
කෙසේ වෙතත්, කොළඹ අද පැවැති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ ලොතරැයිපතක මිල ඉහළ නැංවීමට තීරණය කළේ ජනතාවට ජයග්‍රහණ ලබා ගැනීමට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් බවයි.

Latest News
20ට අවශ්‍ය වූ ජනමත විචාරණය 22ට අකැප ඇයි? – සජිත් ජනපතිගෙන් ප්‍රශ්න කරයි
Local
06 September 2026
මාදම්පේ පොල් ලී ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක්
Local
06 September 2026
Lanka Chairman's Business Excellence Awards 2026 සම්මාන උළෙලේ 'හිරු' සම්මානයෙන් පිදුම් ලබයි
Local
06 September 2026
වාලම්පුරි බෙල්ලන් ජාවාරම් කළ සැකකරුවන්ට දඩ
Local
06 September 2026
නාමල් අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් – පොහොට්ටුව
Local
06 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තීන්දුව වහාම පාර්ලිමේන්තුවේ සම්මත කරනවා - ජනපති
Local
06 September 2026
රුමේෂ් තරංග ඇතුළු ලොව ප්රමුඛ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයින් බුඩාපේස්ට්හිදී තරග බිමට
Local
06 September 2026
පළාත් පාලනයට සම්බන්ධ පනත් රැසක් සංශෝධනය කරනවා - නි. අමාත්‍ය රුවන් සෙනරත්
Local
06 September 2026
යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් හම්බේගමුව පොලිස් සැරයන්වරයෙක් මරුට
Local
06 September 2026
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 08 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක
Local
06 September 2026