ආනයනය කරනු ලබන සහල් සදහා පාලන මිලක් නියම කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණය කළ බව ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පි.හැරිසන් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඊට අදාළ ටෙන්ඩර් පත් අද විවෘත කරන බවත් ඉදිරි සති දෙක තුන තුළ සහල් ආනයනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ වී තොග නිකුත් කිරීමේදී තමන් කොමිස් ලබාගෙන ඇති බව ඔප්පු කළහොත් ධුරයෙන් ඉල්ලා අස්වන බවයි.

Latest News
22ට අදාල පෙත්සම් 79ක පිටපත් කතානායකවරයාට
Local
08 September 2026
හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොහොට්ටු රැලියට එජාපයෙන් සුබ පැතුම්
Local
08 September 2026
දිවයින පුරා රජයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෙට එක්දින සංකේත වැඩ වර්ජනයක්
Local
08 September 2026
පැය එක හමාරක ප්‍රකාශයක් ලබා දී චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි
Local
08 September 2026
ශිරාන් බාසික් කොළඹ මහාධිකරණයට
Local
08 September 2026
වයඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සේවයෙන් විශ්‍රාම ගනී
Local
08 September 2026
වසර 8කට පෙර සැමියා ඝාතනය කර අතුරුදන් කිරීමේ සිද්ධියට බිරිඳ අත්අඩංගුවට
Local
08 September 2026
හිටපු කථානායක චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට
Local
08 September 2026
මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත සරල බහුතරයකින් සම්මත කිරීමට නම් ඇතැම් වගන්ති ඉවත් කළ යුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දීමක්
Local
08 September 2026
රිමාන්ඩ් භාරයේ සිටින නාමල් පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
08 September 2026