මාතර - ගන්දර - විජයරත්නාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන දුරුතු පෙරහරේ ගමන්ගත් අලියෙකු ඊයේ (12) රාත්‍රියේ කුලප්පු වී තිබෙනවා.
අලියා කුලප්පු වීමෙන් පෙරහැරේ ගමන් ගත් පිරිස් සහ පෙරහර නැරඹීමට පැමිණි පිරිස් කළබලයට පත්වී ඇති බව සදහන්.
පසුව ඔවුන් ඒ මේ අත, දුවගොස් ඇති අතර, ඇත්ගොව්වන් කිහිපදෙනෙකු, වනජිවි නිලධාරින් සහ පොලිසියේ මැදිහත්වීමෙන් අලියා නිර්වින්දනය කර තත්ත්වය පාලනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, කුලප්පු වූ අලියා පහරදීමෙන් ත්‍රිරෝද රථ 4 ක් සහ මෝටර් රථයකට අලාභ හානි සිදුව ඇති බවයි ගන්දර පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ.
එමෙන්ම, විදුලි කණු 4 කට සහ දුරකථන කණු 3කට ද අලාභ හානි සිදුව තිබෙනවා.
කළබලයට පත්වී දිව යාමේදී පුද්ගලයන් කිහිපදෙනෙකුට සුළු සීරිම් තුවාල සිදුව ඇති බව ගන්දර පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළා.
මෙම අලියා පෙරහැරේ ගමන් කරමින් සිටියදී ඔහුගේ මුහුණට වැටුණු ආලෝක ධාරාවක් හේතුවෙන් මෙලෙස කුලප්පු වන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ.

Latest News
ඉරානයේ ජෝර්දාන ප්‍රහාරයට චීන චන්ද්‍රිකා ඡායාරූප උදව් වුණාද? – අමෙරිකාවෙන් පරීක්ෂණ
Local
14 September 2026
අහුංගල්ලේ වෙඩි තැබීමක් ගැන පැතිරෙන කතාව අසත්‍යයක් : පොලිසිය කියයි
Local
14 September 2026
හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව අභාවප්‍රාප්ත වෙයි
Local
14 September 2026
සාමාන්‍ය පෙළ විභාගය විෂයයන් 7කට සීමා කිරීමට සැලසුම්
Local
14 September 2026
ඉලෙක්ට්‍රොනික භාණ්ඩවලට මාස 06ක වගකීම් සහතිකය අනිවාර්යයි
Local
14 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් හෝ සහනාධාරයක් ලබාදීමට සිදුවෙයි - බලශක්ති අමාත්‍ය
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයෙන් මියගිය දරු දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
14 September 2026
දුම්රිය සාමාන්‍යාධිකාරී ගැන තීරණයක් නැති තැන දුම්රිය 17 සහ 18 වැඩ වර්ජනය ඉදිරියට
Local
14 September 2026
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට නොමිලේ හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවයක්
Local
14 September 2026
දෙහිවල බෝම්බ ප්‍රහාරයට ආ ත්‍රිරෝද රථයේ පාට වෙනස් කරන්න දුන්න කොන්ත්‍රාත්තුව හෙළිවෙයි
Local
14 September 2026